Flash back….
(A/N-ff එකේ මුල් ටික අමතක ඇති නේද…😁😁😁
ඒක නිසා මන් ඔන්න සූට්ටක් මතක් කලා…👇👇)Tharula's provs……
එයා එයාගෙ යටි තොල එයාගෙ මුතු කැට වගේ දත් අතර හිරකලා…
මන් ඒ මොහොතේදී එයාව මගේ ලගට ඇදල ගත්තෙ මට මාවම අවනතනැති තරම් මුරන්ඩු උනනිසා..
එයා කෙලින්ම ඇවිත් නැවතුනේ මගේ පපුවෙ..
එයගෙ එක අතක් මගේ පපුව හරහාගියේ මගේ හැගීම් තව තවත් දගකාර කරමින්….
එයාගෙ අතින් අල්ලන් ඉදපු මගේ අත ඒ විදිහටම තිබෙද්දි මගේ අනිත් අත එයාගෙ ඉන වටේ යවපු මන් එයාව තව තවත් මගේ උනුහුමට නතු කර ගත්තා…එයාගෙ ඒ පුන්චි ඇස් දිගේ ,lips දිගේ මාරුවෙන් මාරුවට දුවපු මගේ ඇස් බර උනේ එයාගෙ උරහිස පැත්තට ….
එහෙම්මම මන් එයාගෙ කනට කෙදිරුවෙ…
"ආයී ඔහොම lips වලට රිද්දුවොත් මන් ඔයව kiss කරනව හරිද…."
මන් එහෙම කියල ආයෙත් එබුනෙ එයාගෙ
ඒ පුන්චි හදක් වගේ මූනට….
එයා හරියට බය වුන හා පැටියෙක් වගෙ මූනත් හදන් මන් කියපු දේට එකග උනා
වගේ රොබෝ බෝනික්කියෙක් වගේ ඔලුව වනනවා…
ඒත් එක්කම මන් ආයෙත් එයාට කෙදිරුවෙ
"ඔහොම කලොත් මන් kiss කරල නවතින්නෙ නෑ" කියල…
මන් ඒත් එක්කම පුන්චි දගකාර හිනාවකුත් දාල. එයාවත් අතින් ඇදගෙන එතනින් ගියා…Nethu's provs…
මගේ යටි තොල මගේ දත් අතර හිරවෙනවත් එක්කම මට දැනුනෙ කාලය එක තැන නැවතුනා වගේ ….
අනේ දෙයියනේ එයා….
එයා මගේ අල්ලගෙන ඉදපු අතින් ඇදල එයාගෙ ලගට ගත්තා….
ඒ ඇදපු පාරට මාව ගිහින් වැදුනේ….
shirt එකකුත් නැතුව ඉදපු එයාගෙ පපුවේ…..ඒත් එක්කම මගේ එක අතක් එයාගෙ පපුව හරහා හිමිහිට ඉහලට ගියේ මට මාවත් අහිමි කරමින්…
මට තේරුනේ මගේ හදවතේ රිද්මයත් එයාගෙම වෙලා වගේ…
ඒත් එක්කම මගේ ඉන වටේ ගියපු එයාගෙ අනිත් අත මාව එයාගෙ උනුහුමට තව තවත් නතු කරගත්තේ මගේ මුලු ආත්මයම එයාගෙ අනසකට ගන්න ගමන්..
මන් එයාගෙ ඉස්සරහදි එයාට අවනත උනේ එයාට මගේ අයිතිය සදහටම පවරාදෙමින් වගේ…
එයාගෙ උනුහුමේ ගුලි වෙලා ඉදපු මට තේරුනේ අමුතුම අමුතු හැගීමක් කැටි උනු ආරක්ෂාකාරී හැගීමක්….
මට එයාව නතර කරන්න කිසිම උවමනාවක් නොතිබුනේ මට මාවත් අහිමි කරවන තරම් එයා මගේ ආත්මයම හොරකන් කරල තිබුනු නිසා…
ඒත් එක්කම් එයා මගේ ඇස් අතර lips අතර මට මාවත් අහිමි කරවන ඒ ඇස් යැව්වේ මගෙන් අවසර නැති යමකට අයදිනව වගේ හැගීමක් කැටි වුනු බැල්මකින්…
ඒත් එක්කම මගේ උරහිසට බර උනු එයා මිමිනුවෙ…
YOU ARE READING
First Kiss ( Sinhala Fiction)[ON HOLD ]
Fanficශ්රී ලංකාව වගේ පොඩි රටකින් Kpop boy band එකක්... ටිකක්..අමුතුයිවගේ නේද.. 🤭...ඒත් මේක තමා එයාලාගේ කතාව.. ආදරය යාළුකම සහෝදරක කියන බැදීම අතර අතරමන් වුනු සිනහව කදුල අතරින් ජීවිතේ හොයන සුන්දර හදවත් ගොඩක්.. ආදරෙ කියනෙ අකුරු හතරට අරුතක් හොයන් යන ඒ ගමන fi...