heloo my lovely readers❤️❤️
මුලින්ම මම කියන්න ඕනෙ මේ තමයි මගේ අලුත් account😊 එක.ඉතිං මම ආයේ මගේ කතාව blood sweat & tears ඔයාලට ගේන්නෙ මේ account එකෙන්. 👉( VangirlANU )
මම කතාව මේ විදිහට 2 කට දාන්න වෙයි කියල හිතුවෙම නෑ.ඒත් කියන්න ඔනේ මගේ කලින් account එක ( VangirlAV ) එකේ පොඩි ප්රශ්නයක් නිසා ආයේ මට ඒකට log වෙන්න බෑ.
ඉතිං ඇත්තටම මට මේකට ගොඩාක් upset ගියා😔.මොකද මට මගේ readers ලට මේක කියන්නවත් අවස්තාවක් ලැබුනෙ නෑ. ඒත් කොහොම හරි මගදි නවත්තන් නැතුව දිගටම ඔයාලට කතාව දෙන්න ඔනේ කියල හිතුන නිසා මම ආයෙ අලුත් account එකකින් ඔයාල ගාවට එන්න හිතුව.🙃🤗
මගේ readers ලගෙන් ටික දෙනෙක්ට විතරයි මට මේක කියන්න ලැබුනේ.ඇත්තටම මට ගොඩක් සතුටුයි.මොකද මට ඒ ගොඩක් අයගෙන් ලොකු support එකක් ලැබුනා. ඉතිං එයාල හැමෝටම ගොඩා..ක් thank uu ඒ උදව් වලට.💜️💜️❤️❤️
මම මගේ කතාව අයේ මේ account එකෙන් ඔයාලට නවත්තපු තැන ඉදං ඉදිරියට යන්න හිතුවා.ඉතිං chapter 13 පස්සෙ ටික ඔයාලට මේකෙන් කියවන්න ලැබෙයි.😊
ඒ වගේම කියන්න ඕනේ blood sweat & tears ඔයාලා කියවන්නේ අලුතින්ම නම් මුලින්ම මගේ මේ VangirlAV account එකේ තියන chapter 13 වෙනකං මුලින් කියවල ඉන්න.
👇👇👇👇👇👇👇👇👇
මේ ප්රශ්නේ නිසායි මේ දවස් වල පොඩ්ඩක් busy නිසයි මට අලුත් chapter එකක් දෙන්න බැරි උනා.ඒත් මම පුලුවන් තරම් ඉක්මනින් අලුත් chapter එක දෙන්න බලනව.
ඉතිං එතකං පොඩ්ඩක් ඉවසන් ඉන්න.❤️ luv uu my readers ❤️❤️
I purple u 💜️💜️💜️💜️✌️
VangirlAV/VangirlANU
YOU ARE READING
BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )
Fanfiction[ SLOW UPDATE ] 🥀 ලේ ,දහදිය, කඳුළු වලින් හෙම්බත් වෙච්ච එක පවුලක ආදරය හොයන ජීවිත හතක් එකින් එක බැඳිලා තියෙන්නේ හරි අපූරු විදියට..💜️ ඒ අඳුරේ තිබුණු ජීවිතවලට නැවත ආලෝකය ගේන්න ආදරය❤ සහෝදරත්වය💜️ වගේම මිතුදමට💜️ පුළුවන් වෙයිද? this is the story of BLOO...