[completed] ~ The way I met him, the days I spent with him and the moment he told me he love me were like a DREAM I could NEVER go back to...🍂🥀 සමහර මතක තියෙනවා ඒවා හීන වගේ... අපිට ආයෙම ඒවට යන්නත් බෑ... ආයෙම ඒවා අපේ ජීවිතේට එන්නෙත් නෑ... මට එයත් එක්ක තියෙන මතකත් හරියට හීනයක් වගේ... ආයෙම කවදාවත් ඒ අතීතෙට යන්නත් බෑ... ආයෙම එයත් ඒක ඒ වගේ මතකයක් මගෙ ජීවිතේට එන්නෙත් නෑ... එක වෙලාවට ඒ මතක සුන්දරයි.... ඒත් තව වෙලාවකට ඒ මතක වේදනාවක්.... (A/N: ඒ මතක මොනවද කියලා දැනගන්න ඕනෙ නම් කතාව කියවන්න😂💜) Main characters: Park Jimin Park Heshani
11 parts