"නෑ ඔයාට මාව දාලා යන්න බෑ... යන්න බෑ.. මාව දාලා යන්න එපා...." ජන්කුක්... # vampire story එකක්... Vampires ලා ආශ්‍රිතව තියන සමහර කෘති films වලින් ගත්ත තොරතුරු උදව් කරන් ලියන්නෙ.. මේක ලියන mimi වන මට ඕන විදිහටත් එක එක කෑලි බෑලි දායි...🤣 ගනන් ගන්න එපා... ඔයාලා කැමති වෙයි ඒකට..🤣😁🤫 # මේක මවා ගැනීමක්.. රසික ප්‍රබන්දයක්.. මුලින්ම කියන්න ඕනේ මේකත් bts මෙම්බර්ස්ලගෙ නම් ඇතුලත් කරලා ලියන්නෙ...... # ඒ උනාට මේක bts මෙම්බර්ස්ලට හෝ එයාලගෙ real life එකට කිසිම සම්බන්දයක් නෑ.. එයාලට අපහාසාත්මක විදිහට ලිව්වා කියලා හිතන්න එපා.. මොකද රසිකප්රබන්දයක් මොකක්ද කියලා දන්න අයට තේරෙනවා ඉතින්.. මේවා මවාගැනීම්.. ඒ නිසා මේක කියවන army ලත් කිසිසේත්ම bts ලගෙ real idol life එක මේකට ගාවගන්න එපා..😁🤫 # ගොඩක් අය ආසයි මේ වගේ vampire werewolf horror story වලට.. මමත් vampire werewolf story කියවන films, telidrama බලන තනිකර පිස්සියක්..😁🤫🤣 # වැඩි හෑලි කියවන්නෑ..🤣 කතාවත්