ලොකයේ තැන් හයක ඉන්න කෙල්ලො 6 ක්. තමන්ටම කියලා කව්රුත් නැති කියාගන්න බැරි තරම් දුක් විඳින මේ ගෑනු ළමයි 6 දෙනා. තමන් අනිත් අයට වඩා වෙනස් බව සහ අනිත් අයට නැති තරම් බලයක් තියෙන නමුත් එය ලෝකයෙන් සඟවාගෙන සිටින මොවුන්. තම ජීවිතය ගැන කිසි බලාපොරොත්තුවක් නැති මොවුන් කිසිදා නොසිතන දෙයක්. අහම්බෙන් සිදුවන දෙයක්. ඔවුන් කිසිදා නොසිතන මායාවෙ අනාගතය ඔවුන් සතු නම්. කියවලා බලන්න මේ මගේ පලවෙනි පොත අඩුපාඩු ඇති. 🥰 මේක description එකේ වගේ නෙමේ .මේක කියවලා ඔයාලට පිස්සු හැදුනොත් බය වෙන්න එපා මන් දැනටමත් mental hospital එකක් හදල තියෙන්නෙ