එදා හම්බවුනු උඹව හිතුවෙ නැ ආයෙ දකින්න වෙයි කියලා.. උඹේ මූන එ විදිහටම කිසි වෙනසක් නැ.....ඔව් අවුරුදු දෙකක් කියන්නෙ වෙනසක් වෙන්න තරම් ලොකු කාලයක් නෙවේනේ.. ඇයි මට උඹේ ඔය මූනෙන් මගෙ මෙ ඇස් අහකට ගන්න බැරි... එ තරන් ලොකු මායවක් උඹ.. මේ දිශල්ය මානිත්ර අබේවික්රමට කරේ කොහොමද... Start 21.08.2024