♡☆BOYS☆♡ chapter 3

1.6K 299 20
                                    

ජිමිනා දඩබඩ ගාලා ටවල් එකත් ඇදන් බාත් රූම් එකෙන් එලියට ආවා🥵

Jimin's pov
"තව පොඩ්ඩෙන් විනාසයි"
අම්මෝ මං බය උන තරමක්. මේ ගෙදර වැඩ කරන මිනිස්සුන්ට මොන මගුලට පඩි ගෙවනවද මං දන් නෑ. කොහෙද ඉතින් අපෙ අම්මගෙ සත්ව කරුනාව ඕනවට වැඩීනෙ😤. තව පොඩ්ඩෙන් ගෙම්බා ඇගේ.😑 කොයි ලෝකෙන් ආවද මන්ද මගෙ බාත් රූම් එකටම.
"නැනී.... 📢📢 නැනියෝ..."📢📢
කෝ මේ මනුස්සයා.

"කියන්න බේබි"

බේබි තමයි. මොන මගුලක්ද මංදා තාම අර පොඩි එකා කියලද දන් නෑ හිතන් ඉන්නෙ. 😒😒

"බාත් රූම් එක අස් කරපු කෙනාව අයින් කරල දාන්න. හේතු අහන්න එපා✋🏻 ආපහු වෙන කෙනෙක් ට කියල අස් කරන්න"

"ඒ අස්සෙ කොයි එකාද කෝල් ගන්නෙ🤨🤨.. ආහ් ටේ!"😑
.
.
.
.
.
Author's pov
ජිමින්ගෙ ගෙදර ඉන්න හැම සර්වන්ට් කෙනෙක්ම උපරිම වැඩ කරන්නෙ මාසයයි. ජිමිනා රටේ නැති එකක් කියල අස් කරවනවා. පොඩි කාලෙ ඉදන් හිටපු නැනීට විතරයි එයා වචනෙකින් වත් බනින් නැත්තෙ. වචනෙන් ඈ. නැනීට බැන්නට වැඩක් නෑ කියල ජිමිනා දන්නවා. නැනි ජිමිනා ගැන ජිමිනාටත් වඩා හොදට දන්නවා කියල ජිමිනා දන්නවා.
ජිමින් ස්කූල් එකේ ඩාක් ප්‍රින්ස් උනාට නෑනීයි අම්මයි ඉස්සරහ ඒවට ටටා බායි තමා. 🐥
.
.
.
.
.

Tae's pov
RM හ්‍යොන්ග්ගෙ තාත්තා බාර් එකක් අරගත්තා කියල හ්‍යොන්ග් කිව්වනෙ... අපිටත් යන්න බැරි වෙයිද දන්නෙ නෑ. 😪 බාර් එක මොන වගේද දන්නෙ නෑ. ඒවයෙ බොන්න දෙනව කියල විතලනෙ මං දන්නෙ.🙊 හ්‍යොන්ග් ලට නං යන්න පුලුවන්. මට බැරි වෙයිද දන්නෙ නෑ. සික් තව අවුරුද්දක් ඉක්කන්ට ගියා නං මටත් දහනමයයි නෙ😒 ජිමින් හ්‍යොන්ගෙන් කෝල් කරලා අහන්න ඕනි😋. RM හ්‍යොන්ගෙන් අහන්න බෑ. එයා වසයි🤧

"හ්‍යොන්ග් RM හ්‍යොන්ග්ට කියන්නකො අපිව බාර් එකට එක්කන් යන්න කියල. අලේ... මටත් යන්න ඕනී... සත්තයි බොන් නෑ☺️☺️ අලේ එක්කන් යන්න කියන්නකූ මාවත්"
.
.
.
"ජිමින් හ්‍යොන්ග් තමා හොදම හ්‍යොන්ග්"
.
.
"හ්‍යොන්ග්.. සලංහේ... 😁😁😁"
.
.
.
.

Jimin's pov
මේ පොඩි එකා නං.... RM හ්‍යොන්ග් කලින්ම කිව්වා දැනගත්තම එයාට යන්න ඕනෙ වෙයි කියල. ඒ නිසා එයා කලින්ම කියල තිබ්බෙ එන්න කියල. අද සිකුරාදා නිසා අවුලක් නෑ. හෙට ස්කූල් නෑනෙ. ටේ ව හතට පික් කරන්නත් ඕනෙ.

සික් අර ගෙම්බා මගෙ දවසම විනාස කරා. ඌ නිසා වොෂ් දැම්මට පස්සෙත් දාඩියයි මට😑 ඇත්තමයි ඕකුන් අතට අහුවෙන සයිස් එකෙන් හිටිය නං දත් ටික යවනව බඩට.😒
.
.
.
.
.

Author's pov
වෙනදට ටේ ව හලලා ක්ල්බ් යන හතර දෙනා අද ටේ වත් අරන් ඇවිත් තිබ්බා. හැබැයි ක්ල්බ් යන්න නෙමෙ. RM ගේ තාත්තා අලුතින් ගත්තු බාර් එකට යන්න. RM හිටපු නිසා කස්ටියගෙ ID check කරන්නෙවත් නැතුව ඇතුලට යන්න පුලුවන් උනා. ටේ සීතල වෙලා හිටියෙ හරියට exam එකක් ලියන්න යනව වගේ🥶. අනිත් අයට නං ගානක් නෑ. එයාලා කලිනුත් ඇවිත් තියනවා. හැබැයි එතකොට RM ගේ තාත්තගෙ නෙමෙ මෙතන. අද නං කට්ටිය ඉන්නෙ එයාලගෙ බාර් එක වගේ.😏 RM ගේ personality එක කනපිට ගහන්නෙ මෙතනදි තමයි. ටේ ඇරෙන්න අනිත් තුන් දෙනා ඒක හොදට දන්නවා. 🙊
.
.
.
.
Few hours earlier at the bar...
"මේ බාර් එකේ අලුත් අයිතිකාරයාගෙ පුතා මෙතනට අද එනවා කියල දැනුන් දීලා තියනවා. ඒ නිසා අද වෙනදටත් වඩා පිලිවෙලට හැමදේම කරන්න වෙයි. එයාගෙ හිතට ඇල්ලුවෙ නැත්තන් හෙට ඉදන් මොනව වෙයිද කියල කියන්න මමවත් දන්නෙ නෑ" බාර් එකේ මැනේජර් වැඩ කරන හැමෝටම කියල ගියා.
ජිනුයි කුකීයි වැඩ කරන්නෙත් මෙතන තමයි. එයාලට ඉතින් ඒ කියපු එකේ ලොකු වැදගත් කමක් තිබුනෙ නෑ. එයාලා හැමදාම ප්‍රශ්නයක් නැතුව එයාලගෙ වැඩ කරන නිසා ලොකුවට කලබල වෙන්න ගියෙ නෑ ඒ දෙන්නම. කුකී නං කොහොමත් කලබල වෙන් නෑනෙ මොනාටවත්. එයාට ඊට වඩා හිතන්න දේවල් තියනවනෙ.
.
.
.
.
. Back to the present
"එයාලා ඇවිත්"... බාර් එකේ වැඩ කරන අය ඉන්න තැන එකම කසුකුසුවයි.
සුපුරුදු පරිදි RM ජින් වම ඉල්ලුවා. ජින්ට ඒක ගානක් නෑ. මොකද එයා දන්නෙ නෑ නේ RM තමයි අයිතිකාරයගෙ පුතා කියලා. කොටින්ම කිව්වොත් ජින් RM ගෙ නම වත් දන්නෙ නෑ. ජින් ට තිබුනේ එයාල ඉල්ලන දේවල් පිලිවලට සර්ව් කරන්න විතරයි.

ටේ බොන්නෙ නෑ කියල පොරොන්දු උන නිසා මේසේ උඩ තිබ්බ වතුර එකක් බිව්වා😕😕

ටේ බොන්නෙ නෑ කියල පොරොන්දු උන නිසා මේසේ උඩ තිබ්බ වතුර එකක් බිව්වා😕😕

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




| හිතාගන්න පුලුවන් ද ලමයි ඕතර් මොකාටද එන්න හදන්නෙ කියල😄😄🤭

වෝට් එකක් දෙන්නකූ 🥺|

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now