♡☆BOYS☆♡ chapter 20

1.3K 263 35
                                    


💭'මට මොනවා වෙලාද මේ😶😶 මං කුකීට කැමතිද😶😶 නෑ ඒක වෙන්න බෑ... අමතක කරන්න ඒක....'

ජිමින් ඔලුව ගසලා දාලා ආපහු ඇදෙන් ඇලවුනා... කල්පනා කරන ගමන් ම ටික වෙලාවක් යද්දි එයාට නින්ද ගියා...
.
.
.

💭'හයියූ දැන් මට ජිමිනි හ්‍යොන්ග්ව හීනෙනුත් පේනෝ🙈🙈 හ්‍යොන්ග් දැනගත්තොත් ඒම මං එයාව හීනෙනුත් දැක්කා කීලා මං ඉවලයි🙊🙈🤭..

කුකී උදේ නැගිටලා බාත් රූම් එකට ගියෙ එයා රෑ දැකපු හීනෙ ගැන කල්පනා කර කර... කොල්ලා ඇවිදිනවා නෙමෙ පියාඹනවා.. පාලනය කරගන්න ඕනෙ උනත් පාලනය කරගන්න බැරි ලස්සන චූටි හිනාවක් කට පුරා තිබුනා..🤭🤭🌸💖🌈️🥰🙊

කුකී කණ්ණාඩිය ඉස්සරහට ගිහින් තොල්දෙකත් අතගගා හිනා වෙනවා එයා එක්කම... ඇස් දෙකත් දිලිසෙනවා🤭💖🌈️🥰🌸

"ආහ් ඇයි අලේ මේ... අයියූ සැජ්ජයි🙈🙈"

කුකී හීනෙන් දැක්කෙ ජිමින් එයා නිදාගෙන ඉද්දි කිස් කලනවා😌😌
//කුකී තමා හිතන්නෙ හීනයක් කියල.. එයාට ඒමම හිතන්න දෙමු😌//

කුකී වෙනදට නං ඉක්මනට දත් මැදලා මූන සෝදලා ලෑස්ති වෙනවා...අද නං කල්පනා ලෝකෙක ගිලිලනෙ.. පැයක් විතර ගියා බාත් රූම් එකෙන් එලියට එන්නම.. ඒක කමක් නෑ කියමුකො.. කොල්ලා වැඩ ටික කරනවා නෙමෙ පුරුද්දට කෙරෙනවා.. කරන්නෙ මොනාද කියලවත් දන්නෙ නෑ... එයාගෙ හිත පිරිලා තිබ්බෙ දැකපු හීනෙන්😌😌

කුකී ලෑස්ති වෙවී ඉද්දි ටේ ඇවිත් දොරට තට්ටු කලා... එතකොට තමා කුකී පියවි සිහියට ආවෙ..

"කුකී ඔයා ලෑස්ති වෙලා ඉවරදෝ.. කන්න එන්න"

"ආ හලියෝ ඕම ඉන්න මේ එනවා.."

කුකී ඉක්මනට ෂර්ට් එකේ බොත්තම් ටිකත් දාගෙන ටේ එක්ක පහලට ගියා... 🏃

ටිකකින් ජිමින් පහලට ආවා.. ජිමින් ව දැක්ක ගමන් කුකීට කටේ තිබුන ටික හපන්නත් අමතක උනා... කම්මුල් වලට ලේ පිරෙන්න ගත්තා☺️

ජිමින් කුකී දිහා බලනවත් එක්කම කුකී ඉක්මනට එයාගෙ පිගාන දිහා බැලුවා...

ජිමින් ටත් කුකී ව දකිද්දි රෑ උන දේ මතක් උනත් සෑහෙන ට්‍රයි එකක් දීලා වෙනසක් පෙන්නන් නැතුව හිටියෙ සිද්ද උන දේ කොහොමටවත් කුකී දැනගන්න විදිහක් නෑ කියල එයා දන්න නිසා😌😌😌

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now