♡☆BOYS☆♡ chapter 17

1.3K 259 19
                                    


කුකී ජිනුයි දවල් වෙනකම්ම නිදාගත්තා කාලෙකට පස්සෙ..😌😌 කන්න ඕනෙත් බොන්න ඕනෙත් නෑ හොදටම නිදි😌... උදේම නැගිටලා අලුතින් ගත්තු කඩේ අස් කරන්න යන්න හිටියෙ දෙන්නම😴😴

📲📲
උදේම කුකී ගෙ සුට්ටන් ෆෝන් එක කෑගහන්න ගත්තා... උදේ කියල කිව්වට දැන් දහයත් පහුවෙලා... ජින්ව උඩ ගිහින් ඇහැරුනේ ෆෝන් එකේ සද්දෙට..😐😐 කුකී නං තාම නිදි 😌😌

හාවො කම්මැලීලුනෙ🤭

"හෙලෝ 😴😴😴" ජින් ඇස් දෙක වහගෙනම කෝල් එකට ආන්සර් කරා
"ආ ටේ... ඔහොම ඉන්න කුකී ට දෙන්නම්😴😴"

"කුකී නැගිටින්න මෙන්න ටේ කතා කරනවා🙌🙌 කුකී.... මෙන්න ටේ.....🙌🙌"
ජින් කුකීට දෙතුන් පාරක් ඇන්නම තමා කුකී නැගිට්ටෙ... ටේ මේ සේරම අහගෙන හිනා වෙනවා හොදට 🤭🤭

📲📲📲
"🥱🥱 හෙලෝ... 😴😴 කවුද කතා කරන්නෙ😴😴"
.
.
"ආ ටේ ටේ☺️☺️"
.
.
"හලි හලි නැගිට්ටා මේ🥱😒"
.
.
"ආ හලි ඒනම් ඔයා එන්නකො මෙහෙට😌😋"
.
.
"හලියෝ... බායි ටේ"

ඇහැරුන නිසා ජින් මූන සෝදගන්න ගියා.... කුකී කෝල් එක ඉවර වෙද්දිම වගේ එයා මූන සෝදන් එලියට ආවා..

"හ්‍යොන්ග් දැන්ම යනවද?🙄🙄"

"ඇයි කන්නෙ නැද්ද? 🤨 උදේ කෑම එපාද අද?😒"

"හලි හලි ඉතින් තලා ගන්න ඕනිද ඕකට.. දැනගන්නනෙ ඇහුවෙ. හ්‍යොන්ග් උයන්නකො ඒනම්.. හෙමින් උයන්න හොදේ😁😁 හදිස්සියක් නෑ... ටේ එනකන් ඉන්න ඕනෙ අපි😁😁"

"ඒ මොකද🙄🙄 කොහෙ යන්නද දෙන්න එක්ක... 😒😒 මට උදව් වෙන් නැතුව කොහෙවත් යන්න බෑ අද😐😐"

"හලි හලි හ්‍යොන්ග්... ටේ ටේ එන්නෙත් උදව් වෙන්න තමා😌😌"

"හා හා එහෙනම් කමක් නෑ😌😌 දැන් ගිහින් හෝදගන්න.. බලනවා හැටි.. කෙල හැමතැනම මූනෙ😄😄"

"අලේ හ්‍යොන්ග් මේ... ඔයත් ඒම තමා නැගිට්ටම. පව් අල RM හ්‍යොන්හ්😏😏"

කුකී දිවත් දික් කරලා බාත් රූම් එකට දිව්වෙ තව හිටියොත් ජින් ගෙන් කන්න වෙන නිසා😌😌 කුකී දුවද්දිම ජින් කකුල උස්සලා එකක් ගහන්න හැදුවත් ඒ වෙද්දි කුකී දුවලා ඉවරයි... තව පොඩ්ඩෙන් බැලන්ස් නැතුව ජින්ව වැටෙනවා😅😅


♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now