♡☆BOYS☆♡ chapter 12

1.3K 272 12
                                    


"😳😳ජිමින් 😳! හ්‍යොන්ග්!!!?😳😳"
.
.
.
.
"ඔව් ජිමින් හ්‍යොන්ග්ට ඉක්මනට තරහ යනවනෙ😅"

"ටේ ටේ🙄🙄 අපේ ස්කූල් එකේ ඉන්න ජිමින් කියන හ්‍යොන්ග් ද මේ?🙄🙄"
" ඔව් කුකී අපේ ස්කූල් එකේ තමා මගෙ හ්‍යොන්ග් ලා ඔක්කොම😁😁"

"එතෝට ඒ කියන්නෙ අර ස්කූල් එකේ හැමෝම බය ජිමින් හ්‍යොන්ග් ද මේ?😐😐🙄"
"ඔව් ඔව්ව්ව් කුකී... මගෙ හ්‍යොන්ග්ලා ඔක්කොටම හැමෝම බයයි😅😅 ඒත් එයාලා මට හරිම ආදරෙයි... එයාලා ලමයින්ව බය කරන් ඉන්නව තමයි.. ඒත් මට නම් එයාලා හරි හොදයි කුකී... මාත් ආදරෙයි හ්‍යොන්ග් ලා හතර දෙනාටම..☺️☺️ අද ජිමින් හ්‍යොන්ග් අර විදිහට රණ්ඩු කලේ නිකන් නෙමෙ අනේ... ඔයා බය උනාද ඒක දැකලා🤭🤭"

"හ්ම්ම්... එදා මං බය උනා එයාට මාව කොලර් එකෙන් උස්සලා ගත්තම. ඇයි ඔයාල රණ්ඩු උනේ එතෝට🙄🙄"
"අනේ කුකියෝ තොලි හොදේ එදා මං නිසා උන දේට🙈🙈"
" 🤭🤭 හිහී... ඒකට කමක් නෑ ටේ ටේ. මුකුත් උනේ නෑ නෙ. ඔයා පලවෙනියටම බිව්වෙ එදා නේද🤭🤭 කතාව කියන්නකු අනේ😕"

"හලි හලි ඉන්න. හැබැයි කාටවත් කියන්න එපා හොදේ එදා මං කලපුවා. මං පව්නෙ... 😁😁 අහගන්නකො ඒනම්.. අපේ ජිමින් හ්‍යොන්ග් නපුරු උනාට සත්තුන්ට ගොඩා....ලියක් ආදලෙයි. අර ලමයි එතන හිටපු පූස් බබාලා තුන් දෙනෙක් ට හිස් බීම කෑන් වලින් ගගහා හිටියෙ😤😤"

"මොකක්😳😤😤"

"ඔව්ව්... ජිමින් හ්‍යොන්ග් ට විතලක් නෙමෙ මටත් හොදටම තලා ගියා එවෙලෙ.. අපි නවත්තන්න කියල කිව්වම අපිටත් කෑ ගහගෙන ආවා. එතෝට තමයි ජිමින් හ්‍යොන්ග් එයාලව අල්ලගෙන ගහන්න ගත්තේ.. 😑😑"

"හොද වැඩේ ඒනම් එයාලට.😤😤 ජිමින් හ්‍යොන්ග් ඉස්කෝලෙ අය කියන තරම් නරක නෑනි එතෝට☺️☺️"

"ඒකනෙ කුකී මං කිව්වෙ... හැබැයි එයා වසයි හොදේ. RM හ්‍යොන්ග් ඊටත් වඩා වසයි. හැබැයි ජිමින් හ්‍යොන්ග් වගේ හැමවෙලේම තරහ යන් නෑ එයාට. ☺️😁"



පොඩ්ඩො දෙන්න කන ගමන් හෙමින් හෙමින් කුටු කුටු ගගා එයාලගෙ කතාවෙ. සුගායි හොබීයි එයාලගෙ ලොකේ... RM ජින් දෙන්න වෙන ලෝකෙක. ජිමින්ට එපා වෙලා හිටියෙ. ටේ එක්කත් කේන්ති එයාට. වෙනදට ජිමින් ගාවම ඉන්න එකා අද අලුතින් හම්බුන යාලුවෙක් එක්ක බර කතාවක. 🤨🤨 ජිමින් දන්නෙ නෑ නේ එයාලා කතාවෙන්නෙ ජිමින් ගැනමයි කියල😅🤭
ඒ මදිවට කුකී ජිමින් එයා දිහා බලන ඒවා දැක්කෙ නෑ වගේ අහක බලද්දි ජිමින්ට තවත් තරහ ගියා... 😤

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now