♡☆BOYS☆♡ chapter 4

1.6K 317 12
                                    

"RM හ්‍යොන්ග් නං හරිම හොදා...යී...."😋😋

ජින් ගෙ යන තාලෙට ඇස් කරකෝ කරකෝ හිටපු RM එකපාර ගැස්සිලා ගියා. හොබිගෙ බෙල්ල අස්සෙ හිටපු සුගාත් එක පාර බැලුවෙ ඒ මොකාද ඒ කියල බලන්න වගේ. 🤨

වෙන කවුද ඉතින් හ්‍යොන්ග්ලගෙ ආදරණීය මල්ලි තමා. වතුර බීලා ඩෑල් එකට උන්හිටි තැන් මතකත් නෑ. හොබිට නං හොදටම හිනා. ටේ පද්ද පද්ද ඇවිත් RM ගෙ කකුල උඩින් ඉදගෙන ආපහු කෑ ගහන්න ගත්තා.

" RM හ්‍යොන්ග් තමා හොදම හ්‍යොන්ග්. ඉන්න උම්මා එකක් දෙන්නම්... උම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්..😚😚"

RM ගෙ කම්මුලෙන් එකයි කෙල😄 RM පුලුවන් නං පොලව හාරන් ගිහින් අගහරු වලින් මතු වෙනවා ජින් ඉස්සරහ මේ වෙච්චි දේ හැටියට.
ටේ නැගිටල ගිහින් අත් දෙක ඔලුව උඩින් දාලා ""හ්‍යොන්ග් සලංහේ....📢📢📢""

ස්ලා...න්🥃💣💥

ඒ පාර නං ජිමිනත් හැරිලා බැලුවා. ටේ අත් එහෙ මෙහෙ පද්දද්දි අත ගිහින් වැදුනෙ කුකී සර්ව් කරන්න අරන් ගියපු ට්‍රේ එකට. එවෙලෙ නම් කුකී බයවුනා ඇත්තටම. මොකද මෙතන අයිතිකාරයගෙ පුතා කොහෙ හරි ඉන්නව කියල එයා දන්නවනෙ. එක පාරම බිමට නැමිලා වීදුරු කටු අහුලන් එයා සමාව ගන්න හදද්දිම ජිමිනා නැගිටලා ඇවිත් කුකී ගෙ කොලර් එකෙන් උස්සලා අල්ලගත්තා.

කුකී ඇස් දෙකත් ලොකු කරන් ජිමින් දිහා බැලුවෙ ඇස් වලට කදුලු පිරෙන්න ඔන්න මෙන්න තියෙද්දි.

"ඔයා කෝමද මෙහෙ ඉන්නෙ??? 🤔🤨 ඔයා ඉන්න ඕනි ඉස්කෝලෙනෙ. පාඩන් කල කල ඉන්න ඕනෙ ඔයා දැන්. ඔයාට මෙහෙ එන්න බෑ. ඔයාට RM වගේ හ්‍යොන්ග් කෙනෙක් ඉන්නවද? නැත්තන් ඔයාට මෙහෙ එන්න බෑනෙ.

මට නං ඉන්නවා ඒකනි මං ඉන්නෙ මෙහෙ. ඔයාට හ්‍යොන්ග් ලා නෑනි. ඔයා ඉන්නෙත් තනියෙන් නෙ. ඔයා කෝමද මෙහෙ ආවේ. පන්තියෙ පලවෙනියා වෙන්න පාඩන් කලන් නැද්ද ඔයා දැන්... හරි සෝක් එතෝට මට පලවෙනියා වෙන්න පුලාන්... 😁😁 ඔයා හලි හොදයි.. හැමදාම මෙහෙ එන්න හොදද😁😁😁"

(| ඔව් ඔව් ඔයාලා වගේ තමා දැන් එතන ඉන්න අයගෙ මූනුත් |)

(| ඔව් ඔව් ඔයාලා වගේ තමා දැන් එතන ඉන්න අයගෙ මූනුත් |)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now