♡☆BOYS☆♡ chapter 31

1.2K 235 40
                                    


"වටපිටාවත් එක්ක සොමෑන්ටික් වෙලා නේද හ්‍යොන්ග්... මටත් මගෙ සත්‍ය පේමෙ හම්බෙයිද දන් නෑ මේම ගියොත්... 🙊🙊"

ජිමින්වයි කුකීවයි තඹ දොයිතුවකට මායිම් නොකර ටේ කිව්වෙ වටපිටාව බලන ගමන්...

"😒ටේ!! ලව් කරන්න කලින් හරියට වචන පුරුදු වෙන්න ගෙදර ගිහින්...😆"

ටේ ඒ දෙන්නව විහිලුවට අරන් කියල තේරුනු ජිමින් කිව්වෙ ටේ ව බයිට් එකට ගන්න හිතාගෙන..🤭🤭

"ආ හ්‍යොන්ග් ඔයත් මෙතනද!😯 ඉතින් ඔයි තව අය ලව් කලන්නෙ වචන බැලි උනාට🤭"

ඒක කිව්වෙ කුකී දිහා බලන ගමන්... කුකියා රෝස පාට වෙලා... සීතල මදිවට වෙච්ච දේත් නිසා කුකීට වචන එන්නෙත් නෑ🙊🙊

එතකොට තමා ජිමින්ට තේරුනේ වැඩේ වැරදුනා කියල🙊🙊

"😂😂😂 දෙන්නා දෙවෙනි පාරද මංදා මේ මට මේම අහු උන🤭🤭😂😂"

ජින් හිනා වෙවී ජිමින්ගෙයි කුකීගෙයි මැදට ඇවිත් කරට අත් දාලා ලගට ගත්තා...

කුකී නෙමෙ ඔලුව ඉස්සුවෙ🙊🙊 ජිමින් හිටියෙ නිකන් බාත් රූම් එකේ නට නට සින්දු කියනවා ක්‍රෂ් එකට මාට්ටු උනා වගේ

අනිත් අයට දෙන්න ගැන සතුටු උනත් පෙන්නන්න ගියෙ නැත්තෙ ජිමින්ව බයිට් කරන්න මීට වඩා හොද දෙයක් හම්බෙන් නැති නිසා.... එකම වීක් පොයිට් එක හම්බෙලා තියෙන්නෙ දැන්🤭🤭🙊🙊

"එහෙනන් ගෙදර යමු නේ... කැරොල් බලන්න කට්ටිය කැමති නෑ වගේනේ🙊🙊"

RM ත් ජිමින්ව විහිලුවට අරන්.... ජිමින් කටට එන ඒවා හිර කරගෙන හිටියෙ මුකුත් කිව්වොත් තවත් නෝණ්ඩි නිසා😆😆

"ඔව් නේද RM!!🙊🙊 අපි යමු නේද අලුත් කපල් එක🙊🙊" ජින් ඇහුවෙ එයාගෙ අත් දෙක යට මීපැටව් වගේ ගුලි වෙලා හිටපු දෙන්නගෙන්...

දෙන්නගෙන් කවුරුත් මොනාවත් කියන්න කලින් ජින් ඒ දෙන්නව දෙපැත්තෙ තියාගෙනම ඉස්සර උනා වාහනේ ලගට යන්න....

"යූ හූ... අන්කල් නැගිටින්ඩෝ.. අපි ආවෝ..."

එයාලා එක්ක ආපු driver ට වාහනේ ඇතුලෙ නින්ද ගිහින්.. ඒ මදිවට දොරවල් ලොක් කරලා...

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now