♡☆BOYS☆♡ chapter 38

1K 209 35
                                    

"අලේ මාව බස්සවලා යල්ලකො අලේ යන දිහාක😢😢"

Airport එකේ ඉදන් පිටත් උන වෙලාවෙ ඉදන් ටේ ගෙ නාහෙන් ඇඩිල්ල අහන් ඉදලා ජිමින්ට එපා වෙලා තිබුනෙ.. පැත්තකට හැරිලා නිදාගත්තෙ එකම ටේප් එක සැරින් සැරේ අහලා ඇතිවෙලා...

"හලි හලි අලේ ඕම ඉල්ල ටිකක්.. ඔයාව අලන් යන් නෑ අපි😒😒"

කුකී ටේ ව company එකෙන් බස්සලා කෙලින්ම ගියෙ ජිමින්ලගෙ ගෙදර.. යද්දි ජිමින්ට හොදටම නින්ද ගිහින්...

"චිමී බබා නැගිටින්නකො..."

කුකී දෙපාරක් විතර කතා කරාම ජිමින් ට ඇහැරුනා.. හැබැයි ඇස් ඇරියෙ නෑ🤭 ටිකක් කෙදිරි ගාලා ආපහු නිදි වගේ හිටියා...

"අලේ නැගිටිල්ලකෝ... ඔයා බලයි නෙ නැත්තන් යනෝ මං උස්සන් 😌😌"

කුකී ඩ්‍රයිවින් සීට් එකේ ඉදන් ම එහා පැත්තෙ ඉදගෙන ඉන්න ජිමින් ගෙ පපුවට අතින් තට්ටු දදා ඇහැරෙනවා...

හිතාගන්න බැරි වේගෙන් කුකීව ඇදිලා ගියෙ ජිමින්ගෙ පපුව උඩට

"ආහ්.. ඔයා නිදාගෙන නෙමෙ ද ආ හිටියෙ😐😑"

ජිමින් උරහිස අකුලලා හිනාඋනේ කුකී රැවටුන නිසා🤭🤭

ජිමින්ගෙ හිනාව දැක්කම කුකීට ඉන්න විදිහ අමාරුයි කියලත් අමතක උනා... පපුව උඩම ඔලුව තියාගෙන ජිමින් දිහා ඇස් පිල්ලම් ගහන්නෙවත් නැතුව බලන් ඉන්නවා🤭

ජිමින්ගෙ ඇස් නැවතුනෙත් කුකීගෙ ඇස් ලග.. තත්පර කීපයක් යනකම් දිගම දිග තත්පර කීපයක් යනකන් වාහනේ ඇතුලෙ තිබුනෙ හුස්ම ගන්න සද්දෙ විතරයි...

ජිමින් හිමින් නැමුනෙ කුකීගෙ තොල් වලට.. ජිමින්ගෙ හුස්ම කුකීගෙ මූනෙ වදිද්දි කුකී ඇස් පියාගත්තා... ඒ එක්කම එයාගෙ තොල් වලට දැනුනෙ ජිමින්ගෙ තොල් වල ස්පර්ශය... කුකී ජිමින්ගෙ ෂර්ට් එකෙන් තද කරලා අල්ලන් ජිමින්ව තදින් සිපගත්තා😘😘

දෙන්නම වේගෙන් හුස්ම ගත්තෙ චූටි වෙලාවකටවත් තොල් ඈත් නොකර... ජිමින් ගෙ අත කුකීගෙ ෂර්ට් එක ඇතුලට යද්දි කුකීට කෙදිරි ගෑවුනා... ඒ එක්කම ජිමින් තදින් කුකීගෙ තොල් ඉඹගෙන ඈත් උනා... ආපහු ජිමින්ගෙ තොල් වල ස්පර්ශය හම්බෙනකන් කුකී බලන් හිටියෙ..

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now