♡☆BOYS☆♡ chapter 15

1.3K 278 16
                                    


හොබි සුගා යි ටේ ව එක්කන් ගියා.. RM ට වැදගත් ලෙක්චර් එකක් තිබුන නිසා එයා ඒකට ගියා.... ටේ නම් අඩන්නෙ නෑ.. හැබැයි ඉතින් කොල්ලට රිදෙනව ටිකක්😪😪
.
.
.
.

කුකී ව ඇදගෙන රූෆ්ටොප් එකට ගියපු ජිමින් කුකීගෙ අතින් ඇදලා එයාගෙ ඉස්සරහ ගත්තා... ජිමින් ටිකෙක් ටික කුකී ලගට යද්දි කුකී පස්සෙන් පස්සට ගිහින් බැම්මට හේත්තු උනා.. කුකී ගෙ ඉනෙන් උඩ ටික බැම්මෙන් පහලට බර වෙද්දි ජිමින් කුකී ගෙ කොලර් එකේ කොනකින් ඇදලා අල්ලගත්තා... 😤😤

කුකී ට කදුලු පෙරෙනවා. කෑ ගහලා අඩන්න ඔන්න මෙන්න...
"අලේ... ජිමින් හ්‍යොන්ග් අතාරින්නකෝ 😭😭"

"මට හ්‍යොන්ග් කියල කතා කරනව නං ඉස්කෝලෙ ඉන්න හැම එකාටම බය වෙලා අඩන පුරුද්ද නැති කරගන්නවා😡..... තමුන් පොඩි එකෙක් නෙමෙ නේ... ටේ ගෙ වයසෙනෙ... නාහෙන් අඩන්න තියාගන්න එපා හැම එකටම🤬.... "

"අලේ හ්‍යොන්ග් ආයේ කලන් නෑ... අනේ අතාලින්නකෝ... බයයී.. 😭😭"

"ඔය කෑ ගැහිල්ල නවත්තනවා😡😡😡"

කුකී කට අත් දෙකෙන්ම වහගෙන ඉකි ගහන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කුකී කට අත් දෙකෙන්ම වහගෙන ඉකි ගහන්න ගත්තා.. හුස්ම ගන්නත් අමාරුයි කොල්ලට දැන්... ජිමින් කුකී ගෙ කොලර් එකෙන්ම ඇදලා කුකීව බැම්මෙන් ඉස්සරහට ගත්තා.. ගත්තු වේගෙට කුකීව වැටිලා වැලමිට බිම වැදිලා යන්තම් තුවාල උනා...

"ආයෙ මට පේන්න අරූ ඉස්සරහ බය වෙලා හිටියොත් එදාට මෙහෙම අතාරින් නෑ තමුන්ව🤬🤬... ඔය නාහෙන් ඇඩිල්ල නවත්තනවා දැන් වත්...😡"

කුකී බිම ඉදගෙන මූනත් පාත් කරන් අඩනවා බයටම.. ජිමින් නැමිලා කුකී ගෙ නිකට තද කරලා අල්ලලා එයාගෙ දිහාට කුකීගෙ මූන හරවගත්තා...

"තව එකක්.... ආයෙ ඔය ඇස් දෙක ලොකු කරන් මගෙ මූන දිහා කෙලින් බලන්න හිතන්න වත් එපා😏😏"
ජිමින් කුකී ගෙ මූන අතාරින කන් කුකී ඇස් ලොකු කරන් ඉකි ගගහා ජිමින් දිහාම බලන් හිටියත් මූන් අතෑරියම බිම බලාගත්තා...😞😞

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now