♡☆BOYS☆♡ chapter 39

1.1K 212 22
                                    


කුකී ඇවිත් වැටුනෙ කාර් එකේ දොර ලග... දොර ඇරගන්නවත් පණක් නෑ... මුකුත් හරියට පේන්නෙත් නෑ කදුලු වලින් වැහිලා...

කුකීගෙ පස්සෙන්ම ආපු ජිමින් කුකී බිම වැටිලා ඉන්නව දැකලා කුකී ලගට ගියා... ජිමින්ව දැක්කම කුකී කෑ ගහලා අඩන්න ගත්තා...

"අලේ 😭😭😭😭 මං මොකද හ්‍යොන්ග් කලන්නේ.. 😭😭😭"

"අනේ අඩන්න එපා පැටියෝ.. 😭"

"අලේ හ්‍යොන්ග් මගෙනෙ.. අපි කියමුකො ඒම කලන්න එපා කියල.."😭😭😭

කුකී හොදටම අඩනවා. අඩ අඩම ජිමින්ගෙ ඇස් වලින් වැටෙන කදුලුත් පිහිනවා...

" මගේ හොද කුකි නෙ. අඩන් නැතුව ඉන්නකෝ.. මං හැමදාම කුකි ගෙ තමා හරිද !!!"

ජිමින් කුකීගෙ කම්මුල් වලින් අල්ලගෙන කදුලු පිහිදැම්මා... කදුලු වැටෙන එක නැවතුනත් තාමත් ඉකි ගහනවා... ඇස් දෙකත් ඉදිමිලා කටහඩත් වෙනස් වෙලා කුකීගෙ... නහයෙන් හුස්ම ගන්නත් බෑ අඩලම නහය හිරවෙලා...😢

කුකී ජිමින්ගෙ අත් දෙකම වැලමිට හරියෙන් තද කරන් අල්ලන් හිටියෙ කාටවත් ජිමින්ව අරන් යන්න බැරි වෙන්න...

කුකී අඩන එක නැවතුනා කියල දැනුනම ටිකක් ඈතට වෙලා හිටපු ටේයි යූමී යි ඒ දෙන්නා ලගට ආවා...

යූමිව දැක්ක ගමන් ජිමින් වේගෙන් හිටගත්තෙ තරහට.. ජිමින් දන්නෙ නැහැනෙ ටේ යාලු යූමි එක්ක කියල.. ජිමින් එක පාර නැගිට්ටම කුකීත් ඉක්මනට නැගිටලා ඇවිත් ජිමින් ගෙ පිටිපස්සෙන් හිටගෙන ජිමින්ගෙ ෂර්ට් එක ගුලි කරලා අල්ලගත්තා.....

" ඔයා කවුද මාව බදින්න හිතන්න 🤬🤬"

ටේ ගෙ පිටි පස්සෙ හිටපු යූමිට ජිමින් කෑ ගැහුවෙ පුදුම තරහකින්... කේන්තියට වෙව්ලනවා ජිමින් ව... යූමිත් හොදටම බය උනා.. බයටත් වැඩිය යූමිට දුකයි...

ටේ යුමි ගෙ අතින් අල්ලල එයාව ටේගෙ පිටිපස්සට කරගත්තා..

"හ්‍යොන්ග්😑😑 කෑ ගහන්න එපා ඔයා හිතන දේවල් නෙමෙ මෙතන වෙන්නෙ😑"

"හ්ම්ම් ඕ චිමී බබා.. යූමි තමා ටේ ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.. එයා නලක නෑ"

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now