♡☆BOYS☆♡ chapter 24

1.3K 262 35
                                    

කුකී අඩාගෙන දුවගෙන ඇවිත් කෙලින්ම ගියෙ උඩ තට්ටුවෙම තිබුනු ජින් ගෙ කාමරේට😭😢... ගිහින් දොර වහගෙන මුල්ලකට ගුලි උනා....😖😖

ජිමින්ට තත්ත්පර කීපයක් යනකන් කිසිම දෙයක් හිතාගන්න බැරුව හිටපු තැනම ගල්වෙලා හිටියෙ...😐😐 එකපාර කුකී ලගට එන්න එපා ගාලා කෑ ගැහුවෙ ඇයි? කරුවල උනත් ඉන්නෙ ඒ ජිමින් කියල හොදටම පේනවා..😐

ජිමින් කුකී ගෙ පස්සෙන් දිව්වත් ජිමින්ගෙ තත්පර ගානක පරක්කුව නිසා කුකී කාමරේට ගිහින් දොර වහලත් ඉවරයි ජිමින් එතනට යද්දි😓... ජිමින්ට කතා කරන්න ඕනෙ උනත් ඒක කරන්න ජිමින් බය උනා😖.. එයා දොර ලගම ඉදගත්තෙ කුකී ඇයි එහෙම බය උනේ කියල හිතන ගමන්😕😕

💭කුකී තාමත් මට බයයි...
ජිමින් දන්නෙම නැතුව එයාට ඇඩුනා.. එයා ආදරේ කෙනා තවමත් එයා බයයි.... එයා ලගට එනකොටත් කුකී බය උනා.. ඇඩුවා එන්න එපා කියල..

💭 මං මොකක්ද කරන්නෙ කුකී... මට සමාවෙන්න මංමයි ඔයාව බය කරේ... තව එකම එක පාරක් මගෙ ඇස් දිහා බලන්න ඔයාට බැරිද? මං පොරොන්දු වෙනවා බය කරන්නෙ නැහැ කියල..😓😓😓

ජිමින් අඩ අඩම හොබීට මැසේජ් එකක් දැම්මෙ විනාඩි කීපයක් ගියත් කාමරේ ඇතුලින් කිසිම සද්දයක් නැති නිසා.... කුකී බය වෙලා මොනවා කරයිද කියල දන්නෙ නැති නිසා..

ජිමින්ට එයා එක්කම තරහයි... ඊටත් වඩා දුකයි.... තමන් ආදරේ කරන කෙනා අඩන වෙලාවක තමන් නැතුව වෙන කෙනෙක්ට එයාව සනසවන්න කියල ඉල්ලන්න වෙලා... ජිමින්ට මහ පුදුම අසරණකමක් දැනුනා😓😓

.
.
........

Author's pov

"ඒ හිටියෙ ජිමිනි හ්‍යොන්ග්නෙ... ඒත් ඇයි ම.. මං අර යක්ෂයව දැක්කෙ එවෙලෙ....😭😭😭😭 ඇ.. ඇයි මං ජිමින් හ්‍යොන්ග් ට ඒම ක්.. කලේ😭😭😭 මං නං මහම මහ පව් කාලයෙක්...😭😭 මට යන්න ඕනෙ ජ්.. ජිමිනි හ්‍යොන්ග් ලගට... අනේ හ්‍යොන්ග් පව්ව්... මං එයාට ලගට එන්නත් එපා කිව්වා😭...😭😭😭

අනේ මට ඒ හ්.. හැමදේම අමතක කලන්න ඕනේ😭😭😭 මට හැමදේම අමතක කරල ජිමිනි හ්‍යොන්ග් ලග ඉන්න ඕනෙ...😭😭😭 හ්‍යොන්ග් ත් මට ආදරේ වෙයි... ඒත් මං එයාට බැන්නා ලගට එන්න එපා කියල... මේ ඔක්කොම අමතක කරන්න බැරුව මං කෝමද හ්‍යොන්ග් එක්ක ඉන්නෙ... අනේ කවුලුහලි කවුලුමහරි මට මේවා අමතක කරවන්න.....😭😭😭😭"

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now