♡☆BOYS☆♡ chapter 7

1.5K 285 13
                                    


"හ්‍යොන්ග් හැප්පුනා නේද!!!😮😮"

කුකී කිව්වෙ පාර අයින් තිබ්බ ලොකු ගහක හැප්පුන වාහනේ දිහා බලන්. ලග පාත මිනිස්සු හිටියෙත් නෑ. වෙන කරන්න දෙයකුත් නැති නිසා ජින් කුකී වත් එක්කන් වාහනේ ලගට ගියා.

ලොකු ප්‍රශ්නයක් වෙලා නෑ. වාහනේ නම් ඩැමේජ් හැබැයි. Air bag එක නිසා driver ට ප්‍රශ්නයක් නෑ. 🤗🤗

හෙට වැඩ නැති නිසා අද කුකී හිටියෙ වැඩ ඉවර වෙලා හොස්පිට්ල් යන්න.

"හ්‍යොන්ග් මෙයාව හොස්පිට්ල් ගෙනියන්නත් වෙයිද අපිට?🙄"

ජින් ගිහින් දොර ඇරලා බැලුවා driver ට කොහොමද කියල. හැබැයි දැකපු දේ නිසා එයා හොදටම බය උනා.
°°°😳දෙවියනෙ RM නේද මේ😨. සිහියත් නැ. මෙහෙම මෙයාව දාලා යන්න මට බෑ . කුකී ව තියාගන්නත් බෑ. එයා හොස්පිට්ල් යන්න ඕනෙ°°°😟😟

"කුකී ඔයා ස්කූටර් එකත් අරන් යන්න. මං මෙයාව ලග තියන හොස්පිට්ල් එකට ගෙනියන්නම්.🙂 ඔයා එන්න ඕනෙ නෑ. උදේට මං එන්නම් කෑමත් අරගෙන හොස්පිට්ල් එකට. දැන් යන්න. පරිස්සමින් යන්න."😊


කුකී ස්කූටර් එකත් අරගෙන පිටත් උනා👋. කුකී යනවත් එක්කම ජින් ඉක්මනට ඇවිත් RM ගෙ බෙල්ලට අත තියලා බැලුවා.😐😐

||| ඔව් ඔව් නාඩි වැටෙනවද කියල බැලුවේ. කොල්ලා එකසිය ගානට බය වෙලා ඉන්නෙ දැන්. දවල් මෙයාට කැමති කියපු කෙනා රෑ මේ විදිහට ඇක්සිඩන්ඩ් උනාම ජින්ට කරන්න ඕනෙ මොනාද කියලවත් සිහියක් නෑ.||||😶

ජින් ගෙ අත බෙල්ලෙන් ඈත් වෙනවත් එක්කම RM කෙදිරි ගෑවා. පොරට සිහි නැති වෙලා නෑ. නින්ද ගිහින්😂 අර බෝතල් දෙකේ පවර් එක තමා. ජින් ගෙ මූන RM ලගට ලං වෙද්දි දැනුන පුසුඹ නිසා ජින්ටත් වැඩේ තේරුනා පස්සෙ.😅😅

එයා ටැක්සි එකකට කතා කරලා ටැක්සි ඩ්‍රයිවර් ගෙ උදව්වෙන් කෝමහරි RM ව ටැක්සි එකට දාගත්තා. වාහනේට ඉතින් කරන්න දෙයක් එයාට හිතාගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒ තියා එයාට වාහනේ මතක් උනෙත් නෑ RM ව මෙහෙම දැක්කට පස්සෙ. 🤭

ජින් RM වත් අරන් ගියෙ එයයි කුකීයි ඉන්න පොඩි ගෙදරට.

||| කොරියාවෙ ඉන්න පෝසතුන්ගෙ එක්කෙනෙක් අද ඉන්නෙ පොඩි කාමරේකලු. ඒකත් හොදයි නේද ලමයි🤭🤭||||

ජින් ටැක්සි ඩ්‍රයිවර් ගෙ උදව්වෙන් RM ව ගේ ඇතුලට ගෙනත් එයාගෙ ඇද උඩින් දැම්මා.

Jin's povමෙයා ඇයි මේ විදිහට ඉන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
Jin's pov
මෙයා ඇයි මේ විදිහට ඉන්නෙ. කවදාවත් බාර් එකේදි වත් මෙයාට මෙහෙම වෙරි වෙලා නෑනෙ🙄🙄 මං නිසාද මේ... ඒත් එහෙම වෙන්නෙ කොහොමද.. 😕😕

දාඩියත් දාලා. මේ ඇදේ ඉන්න පුලුවන් ද දන්නෙත් නෑ. කෝට් එක ගැලෙව්ව නං හරි🤔🤔 ආ සපත්තු... ඒවත් තාම දාගෙන. මටත් සිහියක් නෑනෙ...
.
.
.
.

Author's pov
ජින් RM සපත්තු ගැලෙව්වා. ජින් හිතන්නෙ ජින්ට එයා කැමති කිව්වම ජින් උත්තරක් නොදුන්නු දුකට RM බීලා කියලා😐. ජින් දන්නෙ නෑ නෙ ජින් සමාවගත්තෙ ඇයි කියල කල්පනා කරන ගමනුයි RM බෝතල් හිස් කරේ කියල🤭. ඇත්තටම RM ට දුකක් නෙමෙ තිබ්බෙ. ජින් සමාවගත්තෙ මොන එකකටද කියල හිතාගන්න බැරුවයි RM හිටියෙ.😅🤭

දාඩිය පිහන්න හිතාගෙන ජින් වතුර කෝප්පෙකුයි රෙද්දකුයි අරගෙන ඇවිත් ඇද උඩින් වාඩි උනා. RM ගේ බර ගැන සිහි කර කර ජින් RM දාන් හිටපු කෝට් එක ගැලෙව්වා. රෙදි කෑල්ල තෙමලා අරන් මූන් පිහුවා බෙල්ලත් පිහුවා.


ජින් නොදැනුවත්ම එයාගෙ හිත RM ජින් දිහා මෙච්චර දවස් බලන් හිටපු ඒවා ගැන හිතනවා. ජින් ගෙ හිත ඒවට ඇත්තටම කැමති. RM කියන්නෙ perfect man කෙනෙක්. Hot daddy look එකක් තිබ්බා එයා full suit ඇන්දම. ජින් උනත් RM එයාවම සර්ව් කරන්න ඉල්ලන එකට කැමති.🤭🤭
.
.
.
මූනයි බෙල්ලයි පිහලා ජින් එයාගෙ ඇගිලි RM ගෙ කොන්ඩෙ අතරින් යවලා ඒ මූන දිහා ටික වෙලාවක් බලන් හිටියා. ජින් ගේ මූනෙ පොඩි හිනාවක් ඇදුනේ RM ගේ මූනෙ එවෙලෙ තිබ්බ හුරතල් ගතියට. ☺️🙊
.
.
.
.
ජින් වතුර එකත් අයින් කරලා ආපහු ආවේ ඇදුමක් අරගන්න.

Jin's pov

...වොෂ් එකක් දාන් ඉක්මනට නිදාගන්න ඕනෙ මාත්. උදේට අම්මටයි කුකී ටයි කෑම අරන් යන්නත් ඕනෙ.

මෙයාට හරියට දාඩිය දානවනෙ. ෂර්ට් එකේ බොත්තම් බෙල්ල ලග ඉදන්. මෙහෙම තිබ්බොත් මෙයාව තැම්බිලාම මැරෙනවා.😶

උඩම බොත්තම් ටික ගැලෙව්ව නං හරි🤔🤔....

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now