♡☆BOYS☆♡ chapter 23

1.3K 254 31
                                    

"හොබි හ්‍යොන්ග්, උදව්වක් කරන්නකෝ😐😐"

ජිමින් ඒක කිව්ව විදිහට හොබි බය උනේ මේ යකාට එකපාර මේ මොකද උනේ කියල...😐

"ආහ් කියන්න ජිමින්😌"
"අයියො හ්‍යොන්ග් සද්දෙ අඩු කරලා කතා කරන්නකො"

💭 මේ යකාට මොනා වෙලාද මේ කවදාවත් නැතුව🙄🙄

"හ්‍යොන්ග් එන්නකො පොඩ්ඩක් යන්න"

හොබී නැගිටලා ජිමින් එක්ක පැත්තකට ගියා.....

Jimin's pov

කුකී හැමදාම රෑට හිනේන් බය වෙද්දි ජින් හ්‍යොන්ග් එයා ලගම හිටියා... ජින් හ්‍යොන්ග් ගියාට පස්සෙ හැමදාම මං කුකීගෙ ඇද ලගට ගිහින් බිම වෙලා වාඩි වෙලා ඉන්න පුරුදු උනා...

ජින් හ්‍යොන්ග් එයාව නිදි කරවලා ගියාට පස්සෙ ආයෙ බය වෙලා ඇහැරෙන්නෙ නෑ.... සමහර වෙලාවට මූන වෙනස් උනත් නින්ද කැඩුනෙ නෑ....

ගොඩක් දවස් වලට මටත් බිම ඉදගෙනම කුකීගෙ මෙට්ටෙන් ඔලුව තියාගෙන නින්ද යනවා... කුකී නැගිටින්න කලිම් හොබි හ්‍යොන්ග් තමා මාව ඇහැරවන්නෙ... ජින් හ්‍යොන්ග් උනත් දන්නවා මං කුකී ලග රෑට ඉන්නව කියල... හ්‍යොන්ග් කිව්වෙ කුකීට තවත් කරදරයක් වෙන දෙයක් නොකර ඕනි දෙයක් කරන්න කියල...

ඒ නිසාම කුකී ඇහැරිලා ඉද්දි කුකී ලගට යන්න මට බය හිතුනා.... ඒ ඇක්සිඩන්ඩ් එක වෙලා මාස දෙකකටත් වඩා ගෙවිලා තිබුනත් කුකී තාමත් අපි හය දෙනා ඇරෙන්න අනිත් මිනිස්සු ලගටවත් යන්න බයයි...

මමත් පුලුවන් තරම් කුකී ව මග ඇරලා හිටියෙ ආපහු මගෙ මූන ඉස්සරහම මාව දැකලා බය වෙලා ඇඩුවොත් මට ඒක දරාගන්න බැරි වෙන නිසා....

ඒත් අද එයා එකපාරම ඇවිත් මගෙ අතේ එල්ලිලා මොනා හරි කිව්වා... ඒ ඇස්... ඒවා කෙලින්ම මගෙ ඇස් දිහා බලාගෙන හිටියෙ... කිව්වෙ මොනාද කියල මම තාමත් දන්නෙ නෑ..... මං දන්නෙ ඒ ඇස් වල මං ගැන තවත් බයක් නෑ කියල විතරයි....

ඒ එක්කම අර හෝතඹයා කෑ ගැහුවෙ මගෙ ලස්සන මොහොත කෑලි කෑලි කරලා දාන ගමන්...

මං පර්ස් එක ටේ ට දෙන්න අතට ගමන් කුකී ඒකත් අරන් ටේ ලගට දිව්වා...
සමහරවිට කුකීත් ඉල්ලන්න ඇත්තෙ පර්ස් එක වෙන්න ඇති... ඒත් එයා මං දිහා බලපු විදිහ.... ඒක මට අමතක වෙන්නෙම නැ.....

♡☆BOYS☆♡ (completed)Where stories live. Discover now