Kim Tae-Hyung🖤(Chapter 03)

690 114 7
                                    

ම්ම්ම්ම්ම්🤔🤔 කොහෙන්ද පටන් ගන්නේ...😁😁
මන් Kim Tae-hyung .මට වයස අවුරුදු.. නෑ නෑ වයස ඕන නෑ..😁
මට අයියලා දෙන්නෙක් ඉන්නවා.. ඔම්මයි අප්පයි මාව දාලා යන්න ගිහින් ගොඩාක් කල්.. එයාලා දෙන්නා මාව මේ මෝඩ අයියලා දෙන්නා එක්ක තනිකරලා දාලා ආයේ නොයෙන්නම ගියා..😥😥
දැනට නම් අපි අපේම Business එකක් කරනවා.. (Kim Group) මන් කොහොමත් වැඩිය කතා කරන්න කැමති කෙනෙක් නෙවේ..😒 මන් ටිකක් නිහඬ චරිතයක්.. විශේෂයෙන්ම මන් කැමති නෑ මන් ගැන කියන්න..

පොඩි කාලේ ඉඳන් මට තියෙන්නේ අහිමිවීම් දුක් වීම් විතරයි.. ගොඩාක් දුරට දැන් නම් මන් ඒවාට හුරු වෙලා.. ඉස්සෙල්ලම ඔම්මයි අප්පයි.. ඊට පස්සේ මන් ලඟින්ම හිටිය මගේ එකම යාලුවා..😑 හොඳම යාලුවා කිව්වට මන් එයාට ආදරේ කලා කිව්වොත් මන් හරී.. එයා මාව දාලා ගියාට මන් කවදම හරි එයාව හොයාගන්නවා කියලා පොරොන්දු උනා..දැන් මගේ හිතේ තියෙන්නේ එකම එක Target එකයි.. ඒ එයාව හොයාගන්න එක..😁

මන් එයාව හොයන අතරේ මට යාලුවෙක් හම්බුනා.. ඒ අපේ Business partner ගේ පුතා.. ඒ මෝඩයා තමා මාත් එක්ක හැම දේටම දැන් ඉන්නේ.. මට කොහොම හරි මගේ අරමුණ ඉෂ්ඨ කරගන්න ඕනේ..ඔව් ඒ එයාව හොයා ගන්න එක... එයාට දැන් සමහරවිට Boyfriend කෙනෙක් ඇති.. ඒත් අඩුම ගානේ මට එයාව දකින්නවත් ඕනේ..😊😊

ම්ම්ම්ම් අදත් හවස Seoul Town එකට යද්දි මට එයාගේ ලේ සුවඳ දනුනා.. ඔව් ඒ එයාගෙම ලේ සුවඳ කියලා මට හොඳටම විශ්වාසයි... එයාට තියෙන්නේ විශේෂ ලේ සුවඳක් ඒක තමා දැන් මට එයාව හඳුනගන්න තියෙන එකම ක්‍රමෙත්.. අද ඒ සුවඳ ආව තැන මන් හෙව්වත් මට ඒක හොයා ගන්න බැරි උනා...😑😑
ඒත් එක දෙයක් විශ්වාසයි ඔව් එයා ආයේ කොරියාවට ඇවිත්..🤗🤗

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

🧡Yeshu-ඒයි මෝඩයා... නැගිටිනවා..😒😒 මේක උබේ තාත්තගේ Hospital එක කියලා Work Time එකේ නිදාගන්න පුලුවන්ද.. ආආ...😒😒ඕයි නැගිටිනවා....🔊🔊
යෙශූ මගේ පිටට ෆයිල් එකකින් ගහන ගමන් බෙරිහන් දුන්නා..😆

ආව්....😑අනේ අම්මපා...උබලා වගේ යාලුවෝ.. ගානට Kiss එකට Aim වෙද්දිම කෑවා මගේ හීනේ..😫😫
මගේ කනත් කීන් කීන් ගානවා උබේ ටකරම් සද්දෙට..😒😒

BLOOD🩸🚫 ||KTH||Where stories live. Discover now