Blood🩸-Chapter 07♥️

570 86 5
                                    

මන් එහෙම කියාගෙනම වැනි වැනීළ් මගේ රූම් එකට ගියා..😴😴
අතේ තිබ්බ බෑග් එකත් පැත්තකට විසි කරලා පෝන් එකත් ඇඳ උඩට දාලා Washroom එකට ගිහින් හොඳට නා ගත්තා..😴😴
පහසු ඇඳුමකුත් දාගෙන ඇඳට පැන්න මන් පෝන් එකත් Silent දැම්මේ නිදහසේ නිදා ගන්න..

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
JK'S POV

🐇-යා.... උබට සිහිය ආවා කියලා දැනගත්ත ගමන්මයි මන් පුලුවන් තරම් ඉක්මට ආවේ...

(මන් ටේයොගේ හොස්පිටල් රූම් එකේ දොර ඇරගෙන යන ගමන් කියාගෙනම ගියා.. එතකොටත් ටේයෝ හිටියේ Window එක ලඟ..
මගේ සද්දෙට එයා එක පාරටම මන් ඉන්න පැත්ත හැරුණා.. මනමාල හිනාවකුත් එක්කම..😂😂)

🐯-JK.... JK... මට.. මට එයාව හම්බුනා..🤗🤗

(ටේයෝ මගේ උරහිස් වලින් අල්ලන් මාව හයියෙන් හොලවන ගමන් කිව්වා..😑😑)

🐇-ආයිශ්.... මෝඩයෝ මාව අතෑරලා කියන මගුලක් කියපන්කෝ.. තේරෙන්න..😑😑 රිදෙනවා මිනිහෝ... 😑😑

(ටේයෝ මගේ උරහිස් අතෑරලා මාව හයියෙන් බදාගත්තා..)

🐇-ආයිශ්.... මොන #$%& 😑😑

(මන් එහෙම කෑ ගහලා ටේයොව තල්ලු කලේ එයා මාව බදා ගත්ත විදිහට මට රිදෙන නිසා..දැන් තමා ටේයෝ හොඳ සිහියට ආවේ.. මේකට මොන යකෙක් වැහිලද මන්දා..😑😑)

🐯-Jk අර මට.. මට Treat කරපු Doctor... ඒ Doctor තමා මන් මෙච්චර කල් හොයපු කෙනා..🤗🤗එයා තමා මගේ යේහ්වා..☺️☺️

🐇-අහ්..😳😳

🐯-ඔව් ඔව් මෝඩයෝ...එයා තමා යේහ්වා.. එයා තමා ඒ..🤗🤗

🐇-යා...උබට Sure නේද.. එහෙනම් උබට එයාව හම්බුනා..😅😅 Congratzz මචන්..😅😅 Party එකක් සෙට් නේ එහෙනම්..
ඉතින් ඉතින් මට කියපන්කෝ විස්තරේ..

🐯-party දෙන්න කලින් මන් මෙතනින් පැනගන්න එපැයි බන්..😑😑

🐇-දැන් නම් කොල්ලට Discharge වෙන්න හිතකුත් නැතුව ඇති..😂😂

(ටේයෝ මට හැමදේම වගේ කිව්වා..)

🐇-එයා ඔයාව අඳුරගත්තද.. ඔයා කිව්වද ඔයා ගැන..මොකද උනේ..🤨🤨

🐯- නෑ නෑ... මට තව හිතන්න ඕනේ..අනිත් එක මන් තාම එයා ගැන දන්නෙත් නෑ කිසිම විස්තරයක්.. එයා මැරි කරලානම් මන් එයාගේ ජීවිතේට යන එකෙන් එයාගේ Life එකට බාධාවක් වෙයි..

BLOOD🩸🚫 ||KTH||Where stories live. Discover now