මන් පුලුවන් තරම් ඉක්මනට දුවලා ගියේ එයා හිටිය රූම් එකට..😐 දොරත් ඇරගෙන එකපාරට ඇතුලට ගිය මන් දොර අල්ලගෙන බලන් හිටියේ ඒ වෙනකොටත් එයා නැගිටලා ඇඳට හේත්තු වෙලා ඉන්නවා දැකලා..😐😐
මන් ටිකක් වෙලා එහෙම්ම දොරේ ලොක් එක අල්ලන් බලන් ඉද්දි එයාත් මන් දිහා පුදුමෙන් වගේ බලන් හිටියා.. එයාගේ මූණේ තිබ්බේ අමුතු බැල්මක්.. ☺️මන් එහෙම්ම හිමීට එයා ගාවට යන්න ගත්තා.. එතකොටම එයා ලඟ හිටිය Bodyguard මන් ගැන එයාට කිව්වා..
Bodyguard - Sir මේ doctor තමා සර්ගේ ඔපරේශන් එක කලේ.. 😊😊ඒ වගේම සර්ට Treat කලෙත් මේ Doctor.. එයා ගොඩාක් සර් ගැන කලබල උනා හොයලා බැලුවා..
Kim-Ooh☺️☺️
එයාගේ මූණේ අමුතු හිනාවක් මැවුනා.. ඒ හිනාවත් මූණේ පුරෝගෙන එයා මන් දිහා කලින් විදිහටම බලන් හිටියා... හරියට ලොකු සතුටකින් වගේ..☺️☺️
මන් එයාගේ ලඟට ගියහම එයා මට අතට අත දුන්නා..
Kim-Nice To Meet You Doctor..☺️ Im Kim...Kim Sejin..☺️
එයා කලින් හිටිය විදිහටම මන් දිහා බලාගෙන උත්තර දුන්නා..ඒත් ඒ එයා නෙවේ..😔😔මට දැනුනා මගේ හිතේ තිබ්බ සතුට වගේම මූණේ තිබ්බ හිනාවත් නැති වෙනවා වගේ..😑😑 මගේ හිතට ලොකු බලාපොරොත්තුවක් සුන් උනා වගේ දැනුනා...😔😔 එත් මන් මගේ වෙනස එයාලට නොදැනෙන්න බොරු හිනාවක් මවාගෙන කතා කලා..🙂
Nice to meet you too.. Im Yehwa..🙂🙂
මන් එයාව Chek කරලා බලලා නර්ස්ටත් වැඩක් පවරලා එතනින් එන්න හැදුවේ.. ඔව් මට ඕනේ උනේ එතනින් යන්න.. මගේ හිතේ තිබ්බ දුක නැති කරගන්න ඕනේ.. මට තවත් එයා දිහා බලන් ඉන්න බෑ.. මොකද ඒ මන් ටේයෝ නෙවේ..😔😔
නර්ස් දැන් මෙයාගේ සේලයින් එක අයින් කරන්න.. තුවාල වලටත් අලුතින් බෙහෙත් දාන්න..😊😊
ඔයාට තව දවස් 03කින් විතර Discharge වෙන්න පුලුවන් වෙයි.. ඔයා දැන් හොඳ සෞඛ්‍ය තත්ත්වෙකින් ඉන්නවා..😊😊
Kim-Doctor මේ ටිකත් ඔයාටම කරන්න පුලුවන්ද..
(එයා මගේ අතින් අල්ලගෙන ඒක ඇහුවේ කලින් තිබ්බ හිනාවෙන්ම මන් දිහා බලාගෙනයි..)
මේක කරන්න මන් ඕනේ නෑ..පොඩි දෙයයි තියෙන්නේ..ඒක මෙයා කරයි..😊😊
YOU ARE READING
BLOOD🩸🚫 ||KTH||
FanfictionBts vampire පොඩි කාලේ ඉඳන් එකට හිටිය යාලුවෝ දෙන්නෙක් කිසිම හේතුවක් නැතුව එයාලගේ දෙමව්පියෝ වෙන් කලොත්....🤔🤔 වැම්පයර් කෙනෙකුට Doctor කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් වෙයිද..🤔 ඒ ආදරේ මොන වගේ වෙයිද...🤔 භයානකද?? ආදරණීයද?? BLOOD🩸🚫