Hy reader බබාලා..🌚
මන් ආවා පොඩ්ඩක් ඔයාලව අවුස්සලා යන්න...😌😂
මන් ආයේ කතාව update කරන් නෑ කියලා හිතන් හිටියේ.. මන් දෙතුන්පාරක්ම කතා unpublish කරලත් ආයේ publish කලා..🙂💔
ඒත් මේකට comment vote එද්දි update නොකර
ඉන්න බෑ හිතුනා..😁😂කතාව update නොකරත් මාත් එක්ක හිටියට ගොඩා.....ක් thnkzz..🥺❤️
ඉන්බොක්ස් ඇවිත් කරදර කරපු අයටත් ගොඩා....ක්.thnkzz..❤️මන් අද ඉදන් කතාව ආයේ update කරනවා ඒත් ඒක හරියටම් sure නෑ.. මොකද මටත් දැන් කතාව ලියන් ආව විදිහ මතක නෑ..💔🙂
Thank u for 6K readers...🖤
Min Thisu🖤
YOU ARE READING
BLOOD🩸🚫 ||KTH||
FanfictionBts vampire පොඩි කාලේ ඉඳන් එකට හිටිය යාලුවෝ දෙන්නෙක් කිසිම හේතුවක් නැතුව එයාලගේ දෙමව්පියෝ වෙන් කලොත්....🤔🤔 වැම්පයර් කෙනෙකුට Doctor කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් වෙයිද..🤔 ඒ ආදරේ මොන වගේ වෙයිද...🤔 භයානකද?? ආදරණීයද?? BLOOD🩸🚫