Blood🩸-Chapter 11♥️

272 56 6
                                    

Mr. Kim එහෙම්ම යන්න ගියා.. මන් ඉක්මනට hospital එකේ උඩ තට්ටුව බැලුවෝ අර පිස්සෝ දෙන්නා ඉන්නවද බලන්න😒 නැත්තම් මෙතන උන දේ දැකලා මට කනක් ඇහිලා ඉන්න හම්බෙන එකක් නෑ..😒🥲..

උඩ කෞරුත් පේන්න හිටියේ නැති නිසා මන් ඉක්මනට අපේ private room එකට ගියා.. මන් යද්දිම යෙශුයි යූනයි patients ලගේ රිපෝට්ස් වගයක් චෙක් කර කර හිටියේ..මන් මුකුත් නොවුන ගානට changing room එකට ගිහින් change කරන් ඉක්මනට එළියට ආවේ මන් අද short leave දාලා යන බව කියන්න..

Yeshu- කොහෙද උබ මේ දැන්ම යන්න හදන්නේ😒

මන් අද short leave යනවා බන් මට හරි මහන්සී..

Yuna-අහ් හරි පරිස්සමින් පලයන්කෝ එහෙනම්😒

මන් එහෙම්ම මගේ බඩු ටිකත් අරන් හොස්පිට්ල් එකෙන් එළියට ආවා..🙂

මන් අද එළියට ආවට මට කරන්න දෙයක් හිතාගන්න බෑ..මොකක්දෝ දුකක් හිතේ තියෙනවා.. මන් කාර් එක ස්ටාර්ට් කරන් බීච් එක පැත්තට එන්න ආවා..

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

Tae's pov

යේහ්වා එක්ක ටිකක් වෙලා කතා කර කර ඉද්දි එක පාරටම අපි ඉන්න පැත්තට වේගෙන් ආව කාර් එක..
ඒක අත්වැරදීමක් නම් වෙන්න බෑ.. මන් ඒ කාර් එකේ number plate එක කෝකටත් කියලා මතක තියාගත්තා..

මන් හොස්පිට්ල් එකෙන් පිටත් වෙලා කෙලින්ම ගියේ හ්‍යුන්ග්ගේ ඔෆිස් එකට මන් යද්දිම namjoon hyung එයා කර කර හිටපු වැඩෙත් නවත්තලා මන් ගාවට ආවා..

මන් ඔෆිස් ටේබල් එක කකුල් දෙකත් උඩ දාගෙනම ඉදගත්තේ..
hyungලා මාව පොඩි කාලේ ඉදන් හැදුවේ එයාගෙම පුතෙක් වගේ.. ඉතින් මන් පොඩි කාලේ ඉදන්ම මගේ අයියලා දෙන්නගේ ආදරණීය මල්ලි උනා..
මන් කරන පුංචි දඟ වැඩක් උනත් ඒ දෙන්නා හරිම සතුටින් ඉවසන් හිටියේ.. ඒත් දැන් නම් ඒක වෙනස් වෙලා..
ඒ දෙන්නා මට හරිම තදින් සලකන්නේ.. බැලුවොත් කියවන්නේ වැම්පයර් රාජ්‍යක් ගැන.. මේ විකාර ජීවිතේ නිසාමයි මන් ආදරේ කරන මිනිස්සු එක්ක මට නිදහසේ ඉන්න නැත්තේ..😞 ඇයි මගේ සහෝදරයෝ මට ඒ ජීවිතෙන් වැඩක් නෑ කියලා තේරුම් ගන් නැත්තේ..😒

BLOOD🩸🚫 ||KTH||Where stories live. Discover now