මේක මගේ අලුත් කතාව... ටිකක් වෙනස් විදිහේ කතාවක් ලියන්න තමා බලාපොරොත්තු වෙන්නේ...🥺❤️
හැබැයි ගොඩක් දුරට මේක සෑඩ් එන්ඩින්ග් වෙයි...
කතාව ගැන වැඩි දෙයක් මන් කියන් නෑ..
එතකොට කතාවේ තියෙන රසය අඩු වෙනවා නේ..හැමදාම වගේ මන් මේ කතාවෙදිත් ඔයාලා මේ කතාව ආදරෙන් කියවයි කියලා මන් බලාපොරොත්තු වෙනවා..🥺❤️
ඔයාලගේ අදහස් කියාගෙනම යන්න....🥺❤️
YOU ARE READING
BLOOD🩸🚫 ||KTH||
FanfictionBts vampire පොඩි කාලේ ඉඳන් එකට හිටිය යාලුවෝ දෙන්නෙක් කිසිම හේතුවක් නැතුව එයාලගේ දෙමව්පියෝ වෙන් කලොත්....🤔🤔 වැම්පයර් කෙනෙකුට Doctor කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් වෙයිද..🤔 ඒ ආදරේ මොන වගේ වෙයිද...🤔 භයානකද?? ආදරණීයද?? BLOOD🩸🚫