OR🏥(Chapter 04)

614 107 7
                                    

උබලා හිනා වෙයන් කියලා මන් එතනින් නැගිටලා ආවේ මට කේන්තියට මොනා කියවෙයිද Sure නැති නිසා...මන් නැගිටලා ඔහේ ඇවිදගෙන ගියේ හිතේ ලොකු හිස් බවකුත් කේන්තියකුත් එක්ක..😒😒මගේ හිතේ තිබුණේ අර Patient ගැන විතරයි..😐ඇයි මන් එයා ගැන හිතන්නේ..😑😑 මේක නම් වදයක්.. මන් එහෙම හිත හිත කොරිඩෝ එක දිගේ යද්දිම  කවුද මිනිහෙක් මගේ ඇඟේ හැප්පුනා.. ඒ මනුස්සයා තනි කලු ඇදගෙන හිටියේ..😐😐
කලුපාටම Mask,Glouse දාලා මූණ වැහෙන විදිහට Cap එකකුත් දාගෙන හිටියා.. මට එයාව දකිද්දිම පිඩි සැකයක් ඇති උනත් එයා මගේ ඇඟේ වැදුන පාරට එයාගේ අතේ තිබුණ මොකක් හරි බිමට විසි උනා..මන් ඒක බලන්න නැවෙද්දිම ඒ මනුස්සයා ඒකත් අරන් මාර වේගෙකින් එහෙන් මෙහෙන් පැන පැන දිව්වා..එතකොටම මන් Security ලට කෑගහද්දී Full Kit ඇඳ ගත්ත Bodyguard ලා වගේ සෙට් එක්ක ඇවිත් මාව වට කරගත්තා..😐තව ටික දෙනෙක් අර මිනිහා පස්සෙත් කොරිඩෝ එක දිගේ VIP Room එක තියෙන පැත්තටත් දිව්වා..😐😐

එතකොටම තව කෙනෙක් ඇවිත් මාත් එක්ක කතාකලා...🤨

.......-Excuse mee Doctor..😊

Yeah...

.......-මන් Mr.Kim.. දැන් Admit කරපු patient ගේ හ්‍යුන්ග්..😊අපිට ටිකක් කතා කරන්න පුලුවන්ද..😊😊

ඔව් කියන්න Mr.Kim

Kim-Doctor අපිට පුලුවන්ද කිම්ට Guard එකක් සපයන්න..

(මන් එයා කියන්නේ මොකක්ද කියලා හොඳට අහගෙන හිටියා..)

Kim-මේ Kim Group එකේ ඊළඟ Owner...🙂අනිත් එක එයාට අනතුර කරන්න ගිය අයව තාම හොයාගෙනත් නෑ.. ඉතින් අපිට පුලුවන්ද..

(එයා කියන්න ගිය එක කියන්න උනේ නෑ මගේ කට ඉස්සර උනා😑)

ඔයා කියන්නේ Korea වල හැමදේම වගේ Import ,Export කරන කිම් සමූහ ව්‍යාපාරය ගැනද..😳😳
(දැන් මගේ ඇස් දෙක කටේ කට ඇති අක්කරයක් දික් වෙලා..)😬😬

Kim-😊😊

(එයා හිනා උනා..)

Kim-Doctor මන් කියපු දේ..ආ තව දෙයක් මෙයා මේ Hospital එකේ ඉන්නවා කියලා කවුරුත් දැනගන්නේ නැති විදිහට වැඩ කරන්න පුලුවන්ද..😊😊

(මන් එයා කියපු දේ ගැන ටිකක් කල්පනා කලා..මේ මනුස්සායට කරදරයක් කරන්න වෙන්න ඇති එහෙනම් අර කලු ඇඳගත්ත මනුස්සයත් ආවේ...ම්ම්ම්ම් කමක් නෑ කැමති වෙනවා.. තාත්තා තමා අවුල..බලමුකෝ)

BLOOD🩸🚫 ||KTH||Where stories live. Discover now