ජන්ග්කුකයි ජිමිනයි මගේ පස්සෙන් ඇවිත්.. ඇඳේ සුදුපාට bedsheet එක පුරාම මගේ අතේ තුවාලෙන් ගිය ලේ තිබ්බා..
Jimin- ටේයෝ තමුසේ මොකක්ද මේ කරගත්තේ..😤
Jungkook-ඕයි.. මොකක්ද මේ උනේ..😤
Jimin-ජන්ග්කුකා ඩොක්ටර් කෙනෙක්ට කතා කරනවා.. මේකෙන් bleed වෙනවා හොඳටම මේකා මැරෙයි මෙහෙම ගියොත්..😖
මට ඒ දෙන්නා කතා වෙන දේවල් ඇහුනත් ඒවට උත්තර දෙන්න තරම් හොඳ සිහියක් නෑ.. මන් කාර් එකේ ගෙදරට වෙනකන් ආවේ කොහොමද කියලවත් මට හිතාගන්න බෑ.. මන් හිටියේ අඩ සිහියෙන් වගේ..
ටිකකින් මට ඇහුනා ජන්ග්කුකා කාට හරි කෝල් කරා..Yehwa's Pov••••••
මන් බීච් එකේ බෙන්ච් එකක් උඩට වෙලා ඔහේ රැලි නැගෙන මුහුද දිහා බලන් හිටියේ ලොකු කල්පනාවකුත් එක්කම...
එතකොටම මගේ පෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා මන් පෝන් එක අරන් බැලුවේ කවුද කියලා බලන්නයි.. Unkown නම්බර් එකක්..📱📱📱
.
.
.Hello..
.
.
.Hello ඩොක්ටර් යේහ්වා...
.
.
.මන් මේ මිස්ටර් කිම්ගේ යාලුවෙක් කතා කරන්නේ.. පොඩි හදිස්සියක් වෙලා තියනවා ඩොක්ටර්ට මන් ලොකේශන් එවන්නම්..පුලුවන් තරම් ඉක්මනට එන්න පුලුවන්ද..
.
.
.Ok ok i will come..
.
.
.මට ඇහුනේ මිස්ට කිම්ට හදිස්සියක් කියන වචනේ විතරයි.. මන් පුලුවන් තරම් ඉක්මනට කාර් එකත් ස්ටාර්ට් කරන් ලොකේශන් එකේ එවපු තැනට ගියා.. මන් යද්දිම ඉස්සරහ හිටියා boy කෙනෙක් මාව ඉක්මනට මිස්ට කිම් ඉන්න තැනට එක්කන් ගියා...
මන් දැක්කේ ලේ නෑවුන බෙඩ් එක උඩ හාන්සි වෙලා ඉන්න මිස්ට කිම්ව..මේකා ආයේ මොකක් හරි කරගෙන... මට හිතට ආවේ එච්චරයි..
මන් පුලුවන් තරම් ඉක්මනට අතේ තිබුණ වීදුරු කටු අයින් කරලා තුවාලා සුද්ද කරලා බෙහෙත් දැම්මා.. මන් යද්දිත් එයාගේ අතින් ගොඩක් බ්ලීඩ් වෙලා තිබුනා.. ඒ නිසාම මන් එයාට දෙන්න බෙහෙත් වගයකුත් නියම කරලා එයාගේ යාලුවෝ දෙන්නා එක්ක පහලට ආවා..
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
🖤Min Thisu
YOU ARE READING
BLOOD🩸🚫 ||KTH||
Fiksi PenggemarBts vampire පොඩි කාලේ ඉඳන් එකට හිටිය යාලුවෝ දෙන්නෙක් කිසිම හේතුවක් නැතුව එයාලගේ දෙමව්පියෝ වෙන් කලොත්....🤔🤔 වැම්පයර් කෙනෙකුට Doctor කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් වෙයිද..🤔 ඒ ආදරේ මොන වගේ වෙයිද...🤔 භයානකද?? ආදරණීයද?? BLOOD🩸🚫