උන් දෙන්නට හි නා වෙන්න දීලා මන් එතනින් ආවේ කිම්ව බලන්න යන්න හිතාගෙන..😑😑
මන් කිම්ගේ රූම් එකේ දොර අරිද්දිම නර්ස් කෙනෙක් ඇවිත් මාව ඇදගෙන ගියේ හදිස්සි පේශන්ට් කෙනෙක්ගේ Operation එකක් නිසා.. මන් එහෙම්ම Operation එකට ready වෙලා නර්ස් එක්ක OR එකට ගියා...°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
@Air port..
Jimin's Pov
ආ කොල්ලා..මෙයාව කොරියාවට ගෙන්න ගන්න තිබ්බ අමාරුවක්.. ජිමිනා අපිට වඩා බිසී වෙලානේ..😅😅(Namjoon)
අනේ හ්‍යුන්ග් මන් ආව ගමන් පටන් ගත්තද මාව bite එකට ගන්න...
ඒක නෙවේ හ්‍යුන්ග් ටේයොට කොහොමද දැන්.. කෝ කුකියා..🙄🙄 ඇයි එයා මාව ගන්න ආවේ නැත්තේ..
(Jimin)ම්ම්ම් හරි පොඩි සෙට් එක ආයේ පටන් ගනී වගේ ලෝක යුද්දේ..😑😑(Jin)
අපිව මතක නෑ ආපු ගමන් ටේයොවයි කුකියවයි තමා හොයන්නේ..(hobi)
අනේ එහෙම නෙවේ හ්‍යුන්ග්.. ටේයොව බලන්න යමුකෝ අපි..😁😁(jimin)
හ්ම් දැන් කොහොමත් Hospital එකට යන්න ඕනේ.. අද ටේයොව discharge කරයි සමහරවිට.. එහෙම උනොත් ඔයාලා ඔක්කොම Dorm එකට එන්න..
(Namjoon)හොබී යුන්ගී මෙයා එක්ක යන්න.. කොහෙවත් යන්න දෙන්න එපා.. කෙලින්ම hospital එකටම යන්න..
(jin)අයිගෝ..බය වෙන්න එපා හ්‍යුන්ග් මන් ටේයෝ වගේ මෝඩ වැඩ කරන්නේ නෑ..😅(Jimin)
ටේයෝව විශ්වාස කරත් මෙයාව නම් විශ්වාස කරන්න එපා හ්‍යුන්ග්..😂🤣
(Namjoon)මේ වෙන හැමදේම දිහා කිසි කතාවක් නැතුව යුන්ගි හ්‍යුන්ග් බලන් හිටියා.. එයා ඉතින් කොහොමත් කතා කරන කෙනෙක් ඈ...
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Time Passed..
Tae's Pov..
ටේයෝ.....👀👀
ජිමිනා මහ හයියෙන් කෑගහගෙන දොරත් කඩාගෙන වගේ මගේ Hospital room එක ඇතුලට ආවා..
Kokie-ජිමිනා එනවා..🤗🤗
අපි දෙන්නම මූණට මූණ බලාගන්න ගමන් මන් ඉක්මනට ඇඳෙන් බැස්සා..
ජිමිනෝ....අපි දෙන්නම ගිහින් ජිමිනව හයියෙන් බදාගත්තා..
Jimina- යා... පබෝ.. අතාරිනවා මාව රිදෙනවා මෝඩයිනේ... ආව්...😑😑
YOU ARE READING
BLOOD🩸🚫 ||KTH||
FanfictionBts vampire පොඩි කාලේ ඉඳන් එකට හිටිය යාලුවෝ දෙන්නෙක් කිසිම හේතුවක් නැතුව එයාලගේ දෙමව්පියෝ වෙන් කලොත්....🤔🤔 වැම්පයර් කෙනෙකුට Doctor කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් වෙයිද..🤔 ඒ ආදරේ මොන වගේ වෙයිද...🤔 භයානකද?? ආදරණීයද?? BLOOD🩸🚫