🧡-යේහ්වා මොකක් හරි ප්‍රශ්නයක්ද..
ඔයාගේ මූණ එච්චර හරි නෑ.. අසනීපද..හ්ම්ම්..බඩගිනී cafe එකට යන්.. මන් එහෙම කියාගෙනම room එකෙන් එලියට ආවා..😐
යෙශුයි යූනයිත් මගේ පස්සෙන් ආවා..
මන් Cafe එකට ගියෙත් යෙශූටයි යූනාටයි විස්තරේ කියනවා කියලා හිතාගෙන .. ඒත් දැන් ඕක කියන්න ගියොත් මේ මෝඩයෝ දෙන්නගෙන් බැනුම් අහලා ආයේ මගේ මූඩ් එක අවුල් යන නිසා මන් මුකුත් නොකියන්න වග බලා ගත්තා..
Operations වලටයි ,patient ලා chek කරන්නයි Hospital එකේ වැඩ වලටයි හිර වෙලා දවස් දෙක තුනක් ගෙවිලා ගියා..
Mr.Kim එනවා කිව්වට ආවෙත් නෑ.. මට එයා ගැන හිතන්න වෙලාවක් නැති වෙන තරමට වැඩ වලට හිර උන නිසා ඒ ගැන හිතන එක ටික ටික අඩු උනා.. අඩුම මටයි යෙශූටයි යූනාටයි නිදහසේ කතා කරන්නවත් වෙලාවක් නැති වුණා..°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
•°Time passed°•Tae's Pov..
මන් යේහ්වාව බලන්න යන්න Ready උනා.. කුකියත් මගේ රූම් එකට වෙලා Phone එක ඔබ ඔබ හිටියා...
Kokie මට යේහ්වාව හම්බුණා කියලා දැම්ම හ්‍යුන්ග්ලට කියන්න එපා..
Kokie-ඇයි ඒ....🙄🙄
කුකී පෝන් එක දිහාම බලාගෙන කිව්වා..එපා කියන දේ විතරක් කරපන්කෝ බන්.. උබත් හරියට ප්‍රශ්න පත්තරයක් වගේ..
Kokie-බෑ හේතුවක් කියපන්.
ඒකත් මේකා පෝන් එක දිහාම බලාගෙනම කිව්වා.මේ උබ එක්කෝ පෝන් එක ඔබපන් නැත්තන් මන් කියන දේ අහපන්..😒😒
ඇයි බන් මන් මෙතන තනියම කියවනවා නේ..😒😒Kokie-බෑ.. මට හේතුව කියපන්..😄
අනේ මන්දා බන් උබව නම් හදන්න බෑ..😒😒
මේකයි මන් එයාව් හොයාගත්තට තාම එයා මාව අඳුරගත්තේ නෑනේ.. අනිත් එක එයා මාව අඳුරගත්තත් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කවුද දන්නේ..
(මන් එහෙම කියලා කර කර හිටිය වැඩෙත් පැත්තක දාලා කුකියා දිහා බැලුවා.. )උබ ඔය අහගෙනද ඉන්නේ..😒😒
kokie-හ්ම්ම්
අනිත් එක මන් එයා ගැන මුකුත් දන්නෙත් නෑනේ..සමහරවිට එයාට මාව අමතකත් ඇති..එයා එයාගේ ජීවීතේ සතුටින් ගෙවනවා නම් මට ඕනේ නෑ ඒකට මැදින් පැනලා එයාගේ සතුට නැති කරන්න..😊😊
YOU ARE READING
BLOOD🩸🚫 ||KTH||
FanfictionBts vampire පොඩි කාලේ ඉඳන් එකට හිටිය යාලුවෝ දෙන්නෙක් කිසිම හේතුවක් නැතුව එයාලගේ දෙමව්පියෝ වෙන් කලොත්....🤔🤔 වැම්පයර් කෙනෙකුට Doctor කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් වෙයිද..🤔 ඒ ආදරේ මොන වගේ වෙයිද...🤔 භයානකද?? ආදරණීයද?? BLOOD🩸🚫