Blood🩸-Chapter 13♥️

200 51 0
                                    

• Yehwa's Pov

මිස්ට කිම්ගේ යාලුවෝ දෙන්නා එක්ක මන් පහලට ආවේ කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව... අපි තුන්දෙනාම ටිකක් වෙලා යනකන් මූණට මූණ බලන් හිටියා.. මුන් දෙන්නා පෙනුමෙන් නම් හරිම නසරානි පාටයි.. මට නෝන්ඩියට වගේ හිනා වෙනවත් එක්ක..😒දෙන්න පුලුවන් මූණ කුඩු වෙන්න එකක්.. මන් හිතින් බැන බැන හිටියේ තිබුණ තරහටමයි...😒💔

තව ටිකකින් මිස්ට කිම්ට සිහිය එයි.. මන් එයාට වේදනා නාශක එහෙම දීලා තියෙන්නේ.. සමහරවිට ටිකක් වෙලා නිදාගනී.. දවස් 3ක් වත් යනකන් තුවාල තෙමන්න එපා කියන්න.. දවස් 3කින් හොස්පිට්ල් එකට ඇවිත් මාව හම්බෙන්න කියන්න..😊
එහෙනම් මන් දැන් යන්නම්..😊

Jimin- ඩොක්ටර් මෙයාට සිහිය එනකන් ඉඳලා ගියොත් හොඳ නැද්ද..

මෙයාට ලොකු ප්‍රශ්නයක් නම් නෑ දැන්.. ඒක නිසා මන් ඉන්න අවශ්‍ය නෑ..😊

Jungkook- හරි එහෙනම් ඩොක්ට Thank you so much..😌
ඩොක්ටට දැන් යන්න පුලුවන්..

Ok...😌😊

(මන් කොහොමත් මෙතන පැල වෙන්න ආවේ නෑ.. යනවා තමයි..😒 එන්නත් කියලා දැන් එලවනවත් එක්ක.. ආවට මට ගහන්න ඕනේ..)

මන් එතනින් එළියට ආවේ හොඳටම කේන්තියෙන්..😒 පුදුම අලි ඔලුවක්නේ මේ යස්ස පැටව් දෙන්නට තියෙන්නේ.. 😒💔

කාර් එකට ගිහින් බෑග් එකත් පිටිපස්සට විසි කරපු මන් ඉක්මනට ආවේ ගෙදර යන සිහියෙන්.. කොහොමත් මගේ කාර් එකට නැග්ගම මට යකෙක් වැහිලා පුලුවන් තරම් වේගෙන් යන පිස්සුවක් එනවා..😒 තිබ්බ කේන්තියට මන් විනාඩි 10ට ගෙදර..

ඔම්මා... මන් ආවා..

Shoes දෙක ගලවලා විසි කරපු මන් kitchen එකට ගිහින් අම්මව පිටිපස්සෙන් බදාගත්තා..

Omma- චූටි දූ.....
මොකෝ අද කලින්ම..☺️

අද මන් කලින් ඕෆ් උනා ඔම්මා මට හරි මහන්සී.. මන් ටිකක් නිදාගන්නෝ.. අබොජි ආවම කතා කරන්න...😁

Omma-හ්ම්ම්ම්

එහෙම්ම අම්මගේ කම්මුලට චූටි කිස් එකක් දුන්න මන් කෙලින්ම ගියේ මගේ රූම් එකට..

Omma- චූටි දූ මන් හැමදාම කියනවා නේද ශූස් රැක් එකෙන් තියන්න කියලා..

අයිගෝ ඔන්න පටන් ගත්තා.. මන් ඔම්මා කියන ඒවා ඇහෙන් නෑ වගේ බතෘම් එකට පැනලා හොඳට නාගත්තා..
ඊට පස්සේ පෝන් එකත් සයිලන්ට් දාලා ඇඳට පැන්නේ මගේ නින්දට බාදවක් නොවෙන්න..😴😴

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°

Taehyung's pov

ආව්...😖 අම්මෝ දැන් නම් අත නෑ වගේ..😖 බක පණ්ඩිත කමට කරගත්තට රිදෙනවා...
මන් නැගිටිද්දිම දැක්කේ මගේ අත වෙලුම් පටි වලින් ඔතලා තියන විදිහ.. ආපෝ ඇඳ විනාසයි.. හැම තැනම ලේ..😒

යාහ්.....ජිමිනා.....😖
කුකී.....
කෝ මුන් දෙන්නා...

Jimin-අන්න අරූ නැගිටලද කොහෙද බන්.... යමන් බලන්න..
මායි ජන්ග්කුකායි බල බල හිටිය ෆිල්ම් එකත් දාලා ගියේ ටේයොට උනේ මොකක්ද කියලා හරියටම දැනගන්නයි..

Jungkook-මොකක්ද බන් මේ පාර උබ කරගත්තේ..

මන් ඔෆිස් එකේදි උන දේ දෙන්නටම කිව්වා..

මේ බන් කවුද මට බෙහෙත් දැම්මේ.. ලේඩි කෙනෙක් කතා කරනවා වගේ ලාවට ඇහුනා කවුද කියලා sure නෑ මට..

Jungkook-උබේ යේහ්වා...😏

මොකා..😳
යේහ්වා මෙහෙ ආවද..

Jimin-ඔව් ඔව් කෝල් එක දීලා විනාඩි 5ක් ගියේ නෑ කෙල්ල මෙතන..😏
කොහොමද ඒක...😏

උබලට කොහෙන්ද එයාගේ පර්සනල් නම්බර් එක..😒

Jimin-උබේ බ්ලේසර් එකේ පොකට් එකේ කාර්ඩ් එකක තිබ්බා..😏 ඇයි අපි කතා කරාම අවුල්ද..😒

යාහ්... උබලා මගේ පර්සනල් දේවලුත් අදිනවද දැන්..ආහ්...😒

ආව්...😖

ජිමිනට ගහන්න ගිය පාර මගේ තුවාල උන අත ආයේම බිත්තියේ වැදුනා..

Jungkook-අනේ මේ පබෝ නටන් නැතුව ඉන්නවද.. මෙතන අපිට පාඩුවේ ඉන්නත් නෑ සතියකට මොකක් හරි කරගන්නවා..😒

ඉදපන්කෝ මගේ අත හොඳ වෙනකන් කරන්න මන්..😒😖
බඩගිනී බන් මොනා හරි ඕර්ඩර් කරපන්කෝ කන්න දෙය😒

Jungkook-උබට මොනා උනත් වෙලාවට බඩගින්න නම් එනවා නේ..
ඔව් ඔව් කාලා මේ බෙහෙත් ටික බීපන්කෝ..
ඊට පස්සේ බලමු මේකට මොකක්ද කරන්නේ කියලා.. නේද ජිමිනෝ

Jimin-හ්ම්ම්

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•

අනේ ළමයි නිකන්ම කියවල යන් නැතුව වෝට් එකක් දාගෙන යන්නකෝ..🥺

🖤Min Thisu

BLOOD🩸🚫 ||KTH||Where stories live. Discover now