පසු වදන

141 29 29
                                    

අද වෙනකොට මම මේ කතාව පලකරලා අවුරුද්දක් වෙනවා. ඇත්තටම මං මේ විදිහේ කතාවක් ලියයි කියලා මං වත් හිතුවේ නෑ. මං army කෙනෙක් නෙවෙයි. නමුත් මං bts, ලගේ සිංදු වලට කැමතියි. මං සාමාන්‍යයෙන් සිංදු වලට කැමති කෙනෙක් නෙවෙයි ඒත් මොකක්දෝ හේතුවකට මං bts ලගේ සින්දු වලට කැමතියි. ඒ ගොල්ලන්ගේ සමහර සිංදු මාර විදිහට හිතට වදිනවා. දැනෙනවා. ඒගොල්ලන්ගේ සිංදු වල melody ත් ඒ වගේ. අහන් ඉන්න කෙනාගේ කනට වදයක් නෑ. මං ගොඩක් ආස හිත නිවන සිංදු වලට. ඉතිං මං හිතනවා මට ඒවගේ සිංදු හම්බුනා කියලා. 

මං වැඩිපුරම ආස magic shop, mikrosmos,  boy with lov

* ඕගොල්ලෝ මොන සිංදු වලට වැඩිපුර ආස bts ලගේ?

තව දෙයක් මට bias, bias wreker කෙනෙකුත් නෑ. ඕගොල්ලන්ට ඇති හොදේ. 😁

අන්තිමටම කියන්න තියෙන්නේ මගේ කතාව රසවින්ද හැමෝටම ස්තුතියි කියලා. මං තවම ලිවීමට ආධුනිකයි. අඩු පාඩු නම් ගොඩක් ඇති ඒවත් කියන්න.

* මේක මගේ අන්තිම ඉල්ලීම,
මේ කතාව ඕගොල්ලන්ට කොහොමද දැනුනේ? ...

MikrokosmosWhere stories live. Discover now