12 Chapter

707 117 11
                                    


💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

" හරිම භයානක දේවල් වෙන්නේ.. කම්පැනි එක පුරාම ලයිට් නිවෙනවා පත්තු වෙනවා හොල්මන් ඉන්නවාද??"

" හරිම භයානක සද්ද ඇහෙනවා"

😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶😶

💜️🐻🦄" ජිමින් ඇතුලේ ......🤯🤯🤯🤯"

🐰☀️🐨" සූගා.....🤯🤯🤯🤯"

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🐨නම්ජූන් ....

මිනිස්සු කියන ඒවා අහලා මගේ ඇග කිළි පොලා ගියා. දෙයියනේ ...😐😐මොනවාහරි වෙලා නම්...මේ බිස්නස් කඩා වැටෙයිද???😐😐😐😐

☀️" යන් ...ඕනෙ දෙයක් වෙයි.. "

🦄" මන් යනවා. ඔයාල ඉන්න..."

🐻" ගොනෙක් වෙන්න එපා. කට්ටියම යන්.."

මම බලනකොට ඒ වෙනකොටත් ජින් ලොක්කා කම්පැනි එක ඇතුලට දුවලා ඉවරයි.. 😟😟😟මට යන්න ඕනේ. නමුත් යුමී...

🐰 " යුමී එන්න එපා.. "

එහෙම කියලා ජන්කුක් දිව්වා. ඊට පිටිපස්සෙන් තේහ්‍යුනුයි හොබියයි දිව්වා. මට මෙතන ඉන්න බෑ.. මමත් දුවන්න පටන් ගත්තා ...

💜️" මම???"

මම නැවතුණේ යුමී මගේ අතෙන් අල්ලගත්තට පස්සේ..

🐨" ඔයා මෙතනම ඉන්න.. බය වෙන්න එපා. මොකුත් නොවුනොත් අනිවාර්යයෙන් අපි එනවා😫😫 ..."

💜️"😟😟😟 මට බෑ.. මට බයයි..."

මම දැක්කා එයාගේ ඇස් වල කදුලු.. පව් කෙල්ල.. ආපු වෙලාවේ ඉදන් කරදර විතරයි..මට තිබුනේ මේකිව එක්කන් නොඑන්න...

🐨" මගෙ කෙල්ල..."

මම එහෙන්මම යුමීගේ මූණෙන් අත තිබ්බා.. එයාගෙ ඇස් වලින් කදුලක් කඩාගෙන වැටුණා.. මම මගේ මහපට ඇගිල්ලෙන් ඒ කදුල පිහදැම්මා...

🐨" බය වෙන්න එපා.. කෙල්ල... අපි අනිවාර්යයෙන් එනවා.... මගේ කෙල්ල අඩන්න එපා දැන්... කෝ එන්න!!"

මම එහෙන්මම යුමීව ඇදලා අරන් මගේ ගැහෙන පපුවට තුරුලු කරගත්තා .. ඒ පොඩි ඇග බයෙන් ගැහෙනවා ...😥😥😥😥

💜️Mine Only💜️Where stories live. Discover now