💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter🦄" අවුලක් නෑ මට..පරිස්සමෙන් එයාව බලාගන්න..."
☀️" මම එයාට කියනවා මගේ හිතේ තියෙන දේ..."
🦄" පරිස්සමෙන් ..."
🐨"එයා අකමැති වෙන්නෙ නෑ... මොකද සූගා කියන්නේ හොබී ගේ ආදරේ... ඔයාගේ දක්ෂතාවය...වගේම ......මගේ ලේ..."
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
🐰ජන්කුක්.
මට තිබුනේ ඒ ෆොටෝ එක වෙන කොහේ හරි තියලා තියන්න.. යුමිත් ඉතින් බලන්න ඇති මේ මොකක්ද කියලා.. ඒකි මොනා කරන්නද...😣ශික්.. නම්ජුන් අප්සෙට් යන්න ඇති ....හොබියත්... 😑
🐻" මොකෝ බන් කල්පනා කරන්නෙ? ඔය තේ එක බීපන් නිමෙන්න කලින්.."
🐰" නිමිලා නේ බොන්නේ කොහොමත් .. අනිත් එක උබේ ආච්චිගේ කාලේ තේ කොළද මේ?? ශික්...මෙලෝ රහක් නෑ..😑"
🐻" අනේ පලයන් යකෝ යන්න.. ඔහොම හරි තියෙන්නෙ මගේ බඩු පැක් එක ගේන නිසා. උබලට මම ඉන්න නිසා හොදයි.. හොටු පිහදාන්න උබ අඩුම තරමේ ලේන්සුවක් වත් ගේනවාද ?"
🐰" ඒක නෙමේ ...කෝ අයියලා සෙට් එක???"
🐻" තාම ආවේ නෑනේ.. තුන් දෙනත් එක්ක රිංගගත්තේ වෑන් එකට..අනේ මංදා මොනා වෙලාද කියලා.. හොබි අඩලා නේ හිටියේ.?"
🐰" යුමී අර ෆොටෝ එක ගත්තා බලන්න... 😑 "
🐻" මොන ෆොටෝ එකද බන්???"
🐰" නම්ජුන් ගේ නංගි ඉන්න එක බන්... "
🐻" 😶😶😶😶අම්මට... "
🐰" හ්ම්ම්ම්.....මගේ වැරැද්ද...නම්ජුන් හොබී දෙන්නම දැක්කා ෆොටෝ එක... යුමී දන්නේ නෑනේ බන් සීන් එක..."
🐻" ඔව්.. මම නම් කියන්නේ කියන එක හොදයි යුමීට ... නම්ජුන් ගේ නංගි දැන් ඒකි නෙ.. නම්ජුන් කවදාවත් හ්වාසා ගැන කියන්න නැතුව ඇති යුමීට.. "
🐰" මේ කිසි දෙයක් ඒකි දන්නේ නෑ බන්.. කියනවානම් දවස් ගානක් යයි ..."
🐻" ඔව්..අපිට මොකුත් කියන්න බෑනේ.. අයියා එනකන් ඉමු.. මොනාවෙලාද මංදා.."
YOU ARE READING
💜️Mine Only💜️
FanfictionBTS X reader 🔞 ................................................ ⚡ලාංකීය තරුණියකගේ ආදරය දිනාගැනීමට පොරබදින කොරියානු තරුණයෙකුගෙ සහ රොබෝවරයෙකුගෙ සටන⚡ ................................................ 🚫Don't copy 🚫 No translation without permisson