💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous chapterඅපි හැමෝම ගෞරව කළා...
මගෙ ඇස් වලින් වැටෙන කදුලු මට නවත්තගන්න බැරි වුණා.නවත්තගන්න ඕන වුනෙත් නැ...ඒත් එක්කම සෙහුන්ගෙ බොඩි එක තිබ්බ ට්‍රොලිය හිමින් හිමින් ලිෆ්ට් එකක් වගේ තිබ්බ පොඩි කාමරෙයක් ඇතුළට තල්ලු කළා..
සෙහුන්ගෙ අම්මා ඇදි ඇදි ගිහින් රූම් එකෙ ස්විච් එක එබුව ගමන් ලිෆ්ට් එකෙ වගෙ තිබ්බ දොරවල් වැහුනා.....
.
.
.
."අනෙ මගෙ රත්තරන් පුතේ.....!!"
ඒත් එක්කම සෙහුන්ගෙ අම්මා සිහිනැතිව වැටුණේ මිනිය පුච්චන බට්න් එක ඔබන ගමන්..
🐨"සුභ ගමන් සෙහුන් හ්‍යුන්ග්...අපිට සමාවෙන්න..😔😔😔"
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
👽 දිනූ
පහුවදා උදේ 10 වෙද්දි යුමීව තියටර් එකට ගන්න නර්ස් ලා රූම් එකට දුවගෙන ආවා...
යුමී හිටියේ ටිකක් බය වෙලා කියලා නම් තේරුණා...💜️" ආහ්....දිනූ..."
👽" ඕ??"
💜️" ඔපරේෂන් එක කීයට ඉවරවෙයිද?? මේ කකුල ඔපරේශන් කළාම හරි යයිද අනේ???"
👽" ඔව්..අනිවාර්යයෙන් හරි යනවා..ඔයාට හැමදාම වීල්චෙයාර් ජීවියෙක් වෙලා ඉන්න බෑනෙ සුදා..."
💜️" ආහ්....මට බඩගිනියි...🥺🥺"
👽" ඉවසන්න..ඔපරේශන් එක ඉවරවුණාම කන්න පුලුවන් නෙ.."
💜️" මගෙ සිහිය නැති කරාවිද???"
👽" ඔව්..නැතුව බෑනෙ ඉතින්..එතකොට ඔයාට දැනෙන්නෙ නෑනෙ.."
💜️" අම්මො...ඔපරේශන් එක ඉවර වුණාම තමා..🙂🙂"
👽" ඔයා බය වෙලා යුමී...රිලෑක්ස්.."
යුමීගෙ ඇදුම් ඔක්කොම අයින් කරලා වෙනම සුදු ගවුමක් ඇන්දුවා...
මේස් සෙරෙප්පු ඔක්කොම අයින් කරලා යුමීගෙ කකුලෙ වැවිලා තිබ්බ නියපොතුත් කපලා දැම්මා..👽" ඔයාගෙ ඔය මාලෙ ගලවන්න යුමී.."
යුමී එයාගෙ බෙල්ලේ දාලා තිබ්බ රත්තරන් චේන් එකත් මගෙ අතට දුන්නා..
YOU ARE READING
💜️Mine Only💜️
FanfictionBTS X reader 🔞 ................................................ ⚡ලාංකීය තරුණියකගේ ආදරය දිනාගැනීමට පොරබදින කොරියානු තරුණයෙකුගෙ සහ රොබෝවරයෙකුගෙ සටන⚡ ................................................ 🚫Don't copy 🚫 No translation without permisson