15 Chapter

660 115 16
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter

🐰" හ්ම්....දෙයක් කියන්නම්?? ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා. ඔයා අකමැත්තෙන් කිසි දෙයක් මගෙන් වෙන්නෙ නෑ..."

💜️" 😐😐 අනේ නෑ ජන්කුක් .. එහෙම නෑ.. ඔයාල මට අයියලා වගේ.."

මම හිනා වෙලා මගේ තුවාල වුනු ඇගිල්ලට ප්ලාස්ටර් එක ගැහුවා..

🐰" ජිමිනුත්???"

😐😐😐😐😐😐😐😐😐

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

💜️මම....

මම නිරුත්තරයි..ඇයි ජන්කුක් ඔයා ඒ වගේ එකක් ඇහුවේ??? මාව තවත් පිස්සු වට්ටනවා මෙයා ...😑😑😑

ඒත් ඔයා ජිමින්ට ආස නෑනේ යුමී??
ඇයි ඉතින් පැකිළෙන්නේ???

🐰" හ්ම්ම්???"

💜️" එයාව මට වෙනසක් නෑ මිස්ටර් ජන්කුක් ...එයත් එහෙමයි...අයියෙක් තමා..."

🐰" හ්ම්ම්...."

💜️" ජන්කුක් අපිත් පහළට යමුද?? ස්ටෙෆනි දැන් යයි නේ. බඩගිනිත් ඇති. ඔයාට සනීපත් නෑනේ?"

ඉක්මනින් පහලට යමුකෝ ජන්කුක් ...😑😑මෙතන මට තවත් ඉන්න බෑ..

ඔයා එක්ක තනියම ඉන්නවාට වඩා හොදයි ගිනි තියාගෙන භූමිතෙල් හලාගන්නවා..😒😒..

🐰" ස්ටෙෆනි යනකන් ඉදල, යමු.. මට බෑ ඒකිගේ......."

💜️" 😏😏ඒකිගේ???"

🐰" 😑මොකුත් නෑ... "

ජන්කුක් එයාගේ ඇදේ වැතිරුණා.. මම ඉක්මනින් ඇදෙන් නැගිට්ටා..

🐰" කොහේද යන්නේ????"

💜️" මම ....පුටුවෙ ඉන්නම්"

එයා මොනාහරි කියලා මාව නවත්තන්න කලින් මම ඉක්මනින් එතන දොර ගාවම තිබ්බ පුටුවේ වාඩි වුනා... පුටුවත් ලී..

බර බර ගානවා..😑😑😑..මට පේන්න බෑ ඒ සද්දේ..

මම වාඩිවෙලා කාමරේ වටේම බැලුවා. වෙන මොනවා කරන්නද කොල්ලෙක් එක්ක කාමරේක ඉන්නකොට??

🐰" ඇයි කොරියා ආවේ???"

💜️" මගේ අයියා එව්වේ, එයාගේ යාලුවා නම්ජුන් ඔප්පා..."

💜️Mine Only💜️Where stories live. Discover now