Author's Note (Special )

499 103 65
                                    

💜️ යුමිකො...

එදා...
හිතේ ධෛර්යය ගත් විට එහි පළමු තැන සිටි ඇය,
බිය යනු කුමක්ද නොදැන සිටි ඇය,
කදුලක් සලන්නෙ කොන්දක් නැති අය යැයි සිතූ ඇය,
සදාතනිකඩ වීමට සිතූ ඇය,
ආදරය විහිලුවක් කරගත් ඇය,
ළාමක නොවී, දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ ඇය,
තම රට හැර දා වෙන රටකට පැමිණි ඇය,

අද....
හිතේ ධෛර්යය හමුවේ පරාජය වී ඇත..
තබන අඩියක් පාසා බිය වී ඇත..
කදුලෙන් දවස පටන් ගෙන කදුලෙන් දිවි ගෙවීමට සිදු වී ඇත ..
පිරිමියෙකුට නතු වි ඇත..
ආදරය ඇයව විහිලුවට ගෙන ඇත..
ප්‍රතිපත්ති කඩා බිද දමා ඇත..
නැවත තම රටට යාමට තරම් කළකිරී ඇත...

කෙසේද ජීවිතය විශ්වාස කරන්නෙ????
ඔබ හෙට කුමන තත්ත්වයක සිටීවිද???
ඇය ඔබට ගෙන එන පාඩමකි එය...

කෙසේද ජීවිතය විශ්වාස කරන්නෙ???? ඔබ හෙට කුමන තත්ත්වයක සිටීවිද???ඇය ඔබට ගෙන එන පාඩමකි එය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦄 ජින්..

කඩවසම්ය...
පෝසත්‍ ය...
නැණවත්‍ ය...
උගත් ය..
ආදරණීය මිනිසෙක්‍ ය...

නමුත් ඔහු අද...
සුව කළ නොහැකි රෝගයකින් පීඩා විදින මිනිසෙක්‍ ය...
තවමත් ආදරයක් නොපතන මිනිසෙක් ය..
මානසිකව මෙන්ම කායිකවද කඩා වැටුණු මිනිසෙක් ය..
භෞතිකව කඩා වැටුණු කලකදි මහත් දියුණුව සිටි මිනිසෙක්‍ ය...

සල්ලි , නුවණ පමණක් ම ඇත්ද???
ජීවිතය තුළ කර්මය කවදා හෝ පළදෙන බව ඔබ විශ්වාස කරනවාද?
එයයි ඔහු ඔබට දෙන පණිවිඩය ...

සල්ලි , නුවණ පමණක් ම ඇත්ද???ජීවිතය තුළ කර්මය කවදා හෝ පළදෙන බව ඔබ විශ්වාස කරනවාද?එයයි ඔහු ඔබට දෙන පණිවිඩය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💜️Mine Only💜️Where stories live. Discover now