💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter
🐱" ජන්කුක් ...ඔයා හොදින් ද???"
🐰" ඔව් හ්‍යුන්....."
🐱" උයන්නද මම?"
🐰" එපා..මට බඩගිනි නෑ.."
මම වීදුරුව හෝදලා එතනින් තියලා ආයේ සාලෙට ආවා..
මම අද දෙකෙන් එකක් කරගන්නම්...🐱" ඔයා අවුලකින්ද ජන්කුක් ???"
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
🐰" නෑ ..."
🐱" හරි...."
කවදත් මම සූගා හ්‍යුන්ට බැන්නෙ නැ..
මම ආසම හ්‍යුන් කෙනෙක් එයා රොබෝ කෙනෙක් වුනත්...
එයා මාරම ස්මාර්ට්....මම එහෙන්මම මගේ ෆෝන් එක ගත්තා.
කෝල් තියෙනවා 5ක්..
පහම අයියාගෙන්...🤨🤨🤨🤨🤨🤨 ඒ මොකද මාව මතක් වෙලා???
මම ඉක්මනින් එයාට කෝල් එකක් ගත්තා..
📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞📞
🍎 " ගුම්මෝර්නින් ජන්කුක් ශී..."
🐰" ගුඩ්මෝර්නින්ග් ජන්ග්හ්‍යුන් ශී..."
🍎" කවදා ඉදන්ද නම කියලා කතා කරන්න පටන් ගත්තේ??"
🐰" කෙලින්ම වැඩේට බහින්න... කොහොමත් ඔයයි මායි බිස්නස් ඩීලර්ස්ලා විතරයිනේ ."
🍎" වාව්...."
🐰" මොකක්ද දැනගන්න ඕනෙ??"
🍎" මම කොරියාවලට අද රෑට එනවා...ඔහේට ගෙයක් තියෙනවාද??"
🐰" නෑ මම පාලම යට ජීවත් වෙන්නෙ..."
🍎" අහ් නෑ..ඉන්න නෙමේ..කෝමත් මම හොටෙල් එකක් බුක් කරලා ඉවරයි ... එන ගමන් එන්න හැදුවේ.."
🐰" ගෙදරට එන්න ඕනෙ නෑ..වෙලාව කියන්න හොටෙල් එකේදිම සෙට් වෙමු..."
🍎" සීරියස්???"
🐰" ඔෆ් කෝස්... බිස්නස් මීටින් එකක් කියලා හිතාගමු.."
🍎" හහ්...වෙනස් වෙලා මගෙ මල්ලි...🤨🤨"
🐰" මට බෙදන හැන්දෙන්මයි මාත් බෙදන්නෙ..."
YOU ARE READING
💜️Mine Only💜️
FanficBTS X reader 🔞 ................................................ ⚡ලාංකීය තරුණියකගේ ආදරය දිනාගැනීමට පොරබදින කොරියානු තරුණයෙකුගෙ සහ රොබෝවරයෙකුගෙ සටන⚡ ................................................ 🚫Don't copy 🚫 No translation without permisson