23 Chapter

677 106 26
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

Previous Chapter

🐻" ඔයා මාව පිස්සු වට්ටලා ඉවරයි... මම කොහොමද ඔයාට යන්න දෙන්නෙ කියන්න... මම ජන්කුක් ට උදව් කළා තමයි.. මම දන්නවා... ඌට පිස්සු කියලා මම බැන්නා. එත් මට තේරෙනවා ඇයි එයා ඔයාට කැමති කියලා....😫😫😫 ඔයා....පිස්සුවක්
යුමී...කොල්ලෙක්ට ඕනේ ඔයා වගේ කෙල්ලෙක්...."

💜️" 😶😶😶😶😶😶😶 තේහ්‍යුන් ඔප්පා...."

🐻" මම ඔයාට කැමති නෑ යුමී......"

💜️" 😶😶😶😶😶😶😶😶😶😶😶....."
.
.
🐻" මම ඔයාට ආදරෙයි මම හිතන්නෙ......."

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

🦄 ජින්....

🦄 " යුමී කෙල්ල කන්නවත් ආවේ නෑ.. දවසම ඉවරයි.. මම මේ කල්පනා කරන්නේ මගේ මලයාට මොන යකෙක්ද වැහුණේ කියලා.. ඌ ජන්කුක් ගේ ඇගට පැන්නා නේ..මම කවදාවත් දැකලා නෑ තේහ්‍යුන් ට එච්චර තරහා යනවා..."

🐨" ඌ යුමීට ලයින් ද ඒපාර?? "

🦄" කවුද දන්නේ මළ විකාර මේ කොල්ලො තුනටම පිස්සු... "

🐨" යුමී ගැන මට තාම හිතාගන්න බෑ කියහන්කෝ..."

🦄" ඇත්ත සීන් එක දන්නෙ නෑනෙ බන් අපි.. ජන්කුක් වුනත් නසරානියා ඔහොම හිටියාට... අපි ඇහුවේ නෑනෙ බන්..උබලා කඩාගෙන පැන්නානේ...."

🐨" මට විශ්වාස කරන්න බැරි වුනා ඒ යුමී මද කියලා..ඒකයි වුණේ..."

🦄" අර අනිත් කෙල්ල එක්ක වලි නේද දැන්???"

🐨" ඔව් මගේ හිතේ ..මම දැක්කා දිනූ කන්නෙ නැතිව එළියේ හිටියා ඇවිද ඇවිද...."

🦄" කවුද බන් ඒ කෙල්ල????"

🐨" යුමියාගෙ බෙස්ටියා.. අවුරුදු ගාණක් දැන්..එකටමනෙ ඉන්නෙ බන්...හොද කෙල්ලෙක් හැබැයි ..."

🦄" ඒක නම් මම දන්නෙ නැ..ජන්කුක් ව දන්නවාද ඒකි???"

🐨" නෑ බන්....ඊයේ නේ දැනගත්තේ..."

🦄" ශික්....හරහටම හිතෙන්නෙ ඇයි මට .. මට හිතෙනවා ..ඒ දෙන්නා අදුරනවා කියලා කලින් ඉදන්..."

💜️Mine Only💜️Where stories live. Discover now