💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous chapter🐥" 😑😑😑 එතකොට කෑගහන්නෙ මම ගැනද දුක??"
🐰" ඕයි පටලවන්න එපා..ඇයි අපි මේ ඒකි ගැන කතා වෙන්නෙ..මළ කෝලම්.."
🐥" 😑😑😑 "
🐰" එහෙනම් මොකක්ද ඒ ඒකි කිව්වෙ.."
🐥" ජන්කුක් ...අහන්න...ඔයාට පුලුවන් ද..... මාව මේ දැන් ස්වීච් ඔෆ් කරන්න???මට තව දුරටත් ජීවතේ ඕනෙ නෑ..ප්ලීස් ජන්කුක් ...."
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
🐰 ජන්කුක් ...
මම හුස්ම ගන්න එක ටිකකට නතර කළා.
මට ඇහුණාද හරියට???🐰" ම්වෝ???"
🐥" මම හරි බයයි ජන්කුක් මගෙ ජීවිතෙ නැති වෙනවාට..මම හරි බයයි...මම හරි බයයි මේ ලෝකේ දාලා යන්න..ස්වීච් ඕෆ් වෙන්න ..."
මොනාද මේ කියවන්නෙ මූ?
🐥" නමුත්....ජීවත් වෙන එක ඊට වඩා වේදනාවක්.."
🐰" මොකක්ද උඹට වුනෙ?"
මම ජිමින්ගෙ කොලර් එකෙන් අත ගත්තා..
මට තේරෙන්නෙ නැ ...
මොනාද මේ මූ කියවන්නෙ??🐥" මොකුත් වුනෙ නෑ.. මට කියලා මේ ලෝකේ කිසි දෙයක් නෑ..ලොක්කා...එයාත් අසනීපෙන්..සූගා හ්‍යුන්ග් ..එයත් නැ .ඔයාලා කවුරුත් මට නැ.."
🐰" යුමිකො ඊස් දෙයාර් ෆෝර් යු..."
🐥" අම්මගෙ රෙද්ද.."
මම ඇස් දෙක ලොකු කරගෙන බැලුවා...
තේහ්‍යුන් එක්ක හිටපු ටික කාලෙට මූ හොද ඩික්ශනරියක් හදාගෙන හැබැයි ...🐰" මොකක්ද බන් වුනෙ? යුමී එක්ක වලි දාගත්තා ද?"
🐥" නෑ ..මම ඒකිව රිද්දුවා.."
🐰"ම්වෝ??? පිස්සුද උඹට?? "
🐥" ඔව්...මම හිතන්නෙ "
🐰" උඹව මම ස්විච් ඕෆ් කරන්න කලින් කුඩුකරනවා යුමීව රිද්දුවොත්.."
🐥" හා....කැමතිදෙයක් කරන්න.."
🐰" උඹෙ මොලේ ශෝට් එකක්ද බන්? මට බයත් හිතෙනවා.."
🐥" මම දන්නෙ නැ ස්විච් ඕෆ් කරන විදිහ..පුලුවන් නම් ඒ උදව්ව කරන්න මට..කොහොමත් ඔයාත් ඒකට ආසයිනෙ..කාටවත් වදයක් වෙන්නෙ නැ මම ගියාම.."
YOU ARE READING
💜️Mine Only💜️
FanficBTS X reader 🔞 ................................................ ⚡ලාංකීය තරුණියකගේ ආදරය දිනාගැනීමට පොරබදින කොරියානු තරුණයෙකුගෙ සහ රොබෝවරයෙකුගෙ සටන⚡ ................................................ 🚫Don't copy 🚫 No translation without permisson