58 Chapter

340 74 29
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous chapter

🐻" කවදා කතා කළත් ඕක ඕම තමා බන්..මමනෙ වරද්දගත්තේ ඒකිව..ඉතින් මම විදවන්නම්..ඒ ගැන හිතන්න එපා.."

🐰" විකාර කියවන්න එපා බන් ඉතින්"

🐻" හා හා .මම කට් කරනවා..බායි ගුඩ්නයිට් "

🐰" ගුඩ්නයිට් තේ..."

මම ෆෝන් එක ආයෙත් ඇදටම විසි කරලා ඇස් දෙක පියාගත්තෙ හොදට නිදාගන්න..
.
.
.
.
ආදරයත් එක වෙලාවකට මළ කරුමයක්..
ඉවසමු 😣😣...

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

👽දිනු..

ඇද උඩට වෙලා මේ මහ රෑ යුමී මොනවද කල්පනා කරන්නෙ කියලා හිතාගන්න බෑ.
මින්හො ඔප්පා ගියාට පස්සෙ රෑට කන්න එන්න කිව්වාමවත් ආවෙ නැ.. ඇද උඩට වෙලා ඔහේ පිස්සෙක් වගෙ කල්පනා කරනවා ..

👽" මොනවද යුමි හිතන්නෙ ඔච්චර..."

💜️" ආ??? නැ නැ.. "

👽" නැතිවෙන්න බෑනෙ ඉතින්. මොකක්ම හරි හිතනවා ඔයා..මොකද වුනෙ?"

💜️" මම කිව්වනෙ. ඒම මොකුත් නැ . "

👽" රෑට කෑවෙත් නැ ."

💜️"බඩගිනි නෑ "

👽" ජන්කුක් ඔප්පා මොනා හරි කිව්වද?"

💜️" නැ "

👽" එහෙනම්..? වෙන කෙනෙක්?"

💜️" ඒම මොකුත් වුනෙ නෑ.. මම හොදින් අයියො..😒"

👽" හ්ම්ම්"

💜️" මින්හො ඔප්පා ගැන මොකද හිතෙන්නෙ ඔයාට?"

👽" ඇයි?"

💜️" නිකන්.."

👽" ඒපාර එයාටත් කැමතියිද?"

💜️" විකාර.. ඒම නෙමෙ..එයානම් ඔයාට කැමතියිවගෙ..😏"

👽" විකාර ඔහෙට.. "

💜️" ආ තව එකක්.. අරයා කෝල් කළා..ඔයාගෙ ෆෝන් එකට..මන් ආන්සර් කලෙ.."

👽"කවුද කෝල් කලෙ?"

💜️" මිස්ටර් තේහ්‍යුන් "

👽" මොනාද කිව්වෙ එයා.."

💜️" ඔයා ඉන්නවද ඇහුවා..මන් කිව්වා ඔයා යාලුවෙ එක්ක කියලා. බෝයිෆ්‍රෙන්ඩ් ද කොහෙද කියල කිව්වා මන්.😏"

💜️Mine Only💜️Where stories live. Discover now