#MineOnly
3 rd Chapter🏷️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Previous Chapter..🐨 " ඌ සිරා ලස්සනයි ඕයි 😁😁"
🦄 " තව ලස්සන කරනවා.. වාසගම දැන්ම එපා. දැම්මත් දාන්නේ අපි ගාව නැති එකක්..
.
.
.
.
හරියට පාර්ක් ජිමින් වගේ එකක් 😎💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
එතැන් සිට.......
👽 " ඕකට පුම්බන්න දෙයක් නෑ. උඹ වගේ තමා මාත් ගෙදර හිටියේ නෑනේ. ඉතින් අහවල් එකාද වතුර පුරවන්නේ ෆිල්ටර් එකට? " දිනිති ටැප් වතුර පුරෝපු වතුර බෝතලයත් අරගෙන කාමරයට ආවා.
💜 "කවුද පිම්බුවේ? විකාර. මට මහන්සි ඒකයි. අද කලින් නිදාගමු. ගිහින් දත් මැදන් වරෙන්. "
මම කොණ්ඩේ තද කරල පිටිපස්සට ගෙතුවා . අද නම් ඉන්න බෑ අප්පා..😒😒 කකුල් දෙකක් නෑ වගේ. අද දවස ඉවර වෙයන් ඉක්මනට නැත්නම් මහ රෑත් ගමනක් සෙට්වෙයි. අම්මපා දිනුට පපුවේ අමාරුවක් හැඳුණත් මම නම් නැගිටින්නේ නෑ...
👽 "උඹ නිදාගනිං එහෙනම්. මම හෙට උදේට උයන්න ඕන ඒව හදලා එන්නම්."😏
මෙන්න මේකිට පිස්සු .
💜 "දැන්වත් ඔය බයිස්කෝප් එක ඉවර නැද්ද බන් . බෙල්ල මිරිකන්න කලින් ඇවිත් නිදා ගනින්. අනිත් එක උඹ කුස්සියේ වැඩ කියන්නේ බං ගම් 7ක් ඇහැරෙනවා. භාජන වලින් පලි ගන්න වගේනේ බං උඹ වැඩ කරන්නේ. මෙන්න මෙහේ ඇවිත් නිදාගනින් උදේ පාන්දර ඇහැරිලා බිඳපන් මුට්ටි .😁 "
👽 "තෝ නම්.....😆😆😆 "
මෙන්න මේකි ඇඟට පැනපි.😰
💜 " යා... එයාට පලයන්.. බල්ලෝ.. ඇග රිදෙනවා😰😰😰"
මෙකී නම්..අම්මෝ
👽 " නිදා ගනින් එහෙනම් දැන්.. උබේ නෙමේ මගෙනේ ඇග රිදෙන්නේ.. හැම තැනම ඇට නේ බන් උබෙ 😆😆 "
💜 " තියෙනවා ඇට නෙමෙ..පම්...😑😑😑"
👽 " කුනුහරුප කියන්න එපා. ගහනවා කට කුඩු වෙන්න..මම යනවා නිදාගන්න.. උබ නැගිටින්නේ නෑ පාන්දර මම දන්නවා. මමවත් එපයැ මේවා කරන්න..නිදාගනින්. කාපන් බීපන් නිදාගනින් හරකියක් වගේ.😏 "
YOU ARE READING
💜️Mine Only💜️
FanficBTS X reader 🔞 ................................................ ⚡ලාංකීය තරුණියකගේ ආදරය දිනාගැනීමට පොරබදින කොරියානු තරුණයෙකුගෙ සහ රොබෝවරයෙකුගෙ සටන⚡ ................................................ 🚫Don't copy 🚫 No translation without permisson