7 Chapter

707 119 9
                                    

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

Previous Chapter..

💜️" 😒😒😒"

ඌ මොකෙක්ද මංදා??මාර වෛරෙකින් ඉන්නේ.😒😒ගස් ගෙම්බා..මම කේන්තියෙන් එහෙන්මම හැරිලා යද්දි දැක්කේ නෑ පෙට්ටි දාපු කරත්තයක් මගේ පැත්තට එනවා... මම ඒක දකින කොට පරක්කු වැඩියි...

🐰" යුමී...... 😲😲😲😲😲😲😲😲😱😱😱😱😱😱😱"

💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

මට මොකුත් හිතන්න වෙලාවක් තිබ්බේ නෑ. මිස්ටර් කුක් ගෙ වගේම තව මිනිස්සුන්ගේ කෑගැහිල්ල මට ඇහුණා..මට නිකන් දැනුණේ මාව බැලන්ස් නැතුව පැත්තකට වැටෙනවා වගේ.. මට දෙයියෝ බුදුන් සිහි වුනා....

🐰 " යුමී.....😲😲😲😲😲😲"

මැරුණේ නැද්ද අර මිනිහාගේ කටහඩ ඇහෙන්නේ..🤔🤔

මම එහෙන්මම ඇස් ඇරිලා. 😶😶😶😶😶

❓" ඔයා හොදින් නේද??"

මේ අර රොබෝ කොල්ලා නේද??නම මතකත් නෑ.. සූගා?? 🤔🤔

💜️ " අහ් ඔව්.. හිහි. ටිකක් මන් කලබල වුනා ඒකයි.. තැන්ක්ස් ඔප්පා..!"

❓" ඒකට කමක් නෑ. පරිස්සමෙන් .. ඔය කරත්තෙ හැප්පුනා නම් ගොඩාක් තුවාල වෙන්න තිබ්බා.."😒

එතකොටම අර නසරානි හාවා දුවගෙන ආවා..

🐰" හොදින්ද ආ??? තමුසෙට මොළයක් ඇත්තෙම නෑ කියන්නේ නිකන්ද?? ඇස් කියලා දෙයක් දෙවියෝ දුන්නේ උඩ බලන් යන්නද? "😖😖😖

මූ බලපන්කෝ. මූත් එක්ක රන්ඩු වෙන්න ගිය නිසායි මෙහෙම දෙයක් වුනේ. දැන් එනවා දෙයියෝ දුන්න ඇස් ගැන කියවන්න..

💜️ " අනේ මේ..කුක්කෝ .. මන් මැරුණත් ඔහේට ඇති වැඩේ මොකක්ද ?😒😒

🐰 " වැඩේ?? වෙන්දේසිය අස්සේ මළ ගෙයක් තියන්න?? ?😊😊

💜️ " විකාර.. " 😒😒

මම එහෙන්මම අමාරුවෙන් නැගිට්ටා. කකුලට නම් මොකක් හරි වෙලා.. මේ රොබො කොල්ලො නොහිටියානම් මීට වඩා අමාරු වෙන්න තිබ්බා.. කකුල උලුක්කු වෙලා මන් හිතන්නේ..😫😫😫

🐰 " ජිමින් නොහිටියානම් මට තව මළ ගෙයක් සෙට් වෙනවා. එනවා යන්න උඩට.. මන් යනවා."

💜️Mine Only💜️Where stories live. Discover now