දොරෙන් ඇතුලට ආවෙ දැකල පුරැදු මුහුණක්.
දෙයියනේ! විනාසයි! මේ අද උදේ පාරෙදි හම්බ වෙලා මම zipper එක දාගෙන නෑ කිව්ව කෙල්ල නේද?
මම හිමින් සැරේ පොතක් අරන් මූණ වැහෙන්න ඒක මගෙ ඉස්සරහින් අල්ලගත්තා.එයා ඇවිත් ඔලුව නවලා ආචාර කලා.
"Hi ! මම Kim Bo Young! Bo Young කියන එකේ තේරැම මානෙල් මල කියන එකයි. ඒ හින්ද කට්ටිය කියන්නෙ ලිලී කියල. water lilly කියන එක කෙටි කරලා. "😤😤😤
අම්මෝ! ලේසි පහසු කැරැට්ටුවක් නෙවෙයි වගේ. මේ ගෑණිත් එක්ක එකම ක්ලාස් එකේ කොහොමද ඉන්නෙ. හැමදාම මූණ ඉස්සරහින් පොතක් එල්ලගෙන ඉන්න වෙයිද? මම පොත අස්සෙම වයසක මිනිහෙක් වෙලා ඉදියි. 😕😕😕
හැමෝම අත්පුඩි ගැහුව මම ඇරෙන්න. මම පොත අතෑරියෙ නෑ.
"හරි! එහෙනම් ඔයා ගිහින් Hyun Min ළඟින් වාඩිවෙන්න. අන්න අතනින්".😆😆 teacher එහෙම කිව්ව.
දෛවයටත් සරදම් කරන්න වෙන එකෙක් ඇත්තෙම නැද්ද මාවම අල්ල ගන්නෙ. එයා ඇවිත් පුටුව ටිකක් පස්සට ඇදල ඉදගත්තා.
"හරි ! ඔයා දැනට ඔහොම ඉන්න. පස්සෙ උවමනා දේවල් Hyun Minගෙන් අහගන්න. Song Hyun Min?"😤😤😤
"Yes?"😣
වෙනදට උඩ පැනල කෑගහන මම පොතෙන් මූණ වහගෙනම කතාකලා. හෙමීට.
"ඔය පොත අහකට ගන්න. Bo Young අලුතෙන් ආව නිසා එහෙ මෙහෙ යන්න දන්නෙ නෑ. හවස එයාට මෙහෙ හැම තැනක්ම පෙන්නන්න. got it?"😤😤
" nae😧😧😧"
"ඔයාට මොකක් හරි අසනීපයක්ද?"😮😮😮
"Aniyo (no)"😠😠
"එහෙනම් මොකද පොතක් දිහා බලාගෙන. කවද සිද්ධ වුණ දේවල්ද මේ"😕😕
අයියෝ මේ මනුස්සය කට වහගන්නෙ නෑනෙ.
"නෑ මේ පොත කියවන්න ආස හිතෙනවා. very interesting!"😑😑😑
මම තාම ඉන්නෙ පොතෙන් මූණ වහගෙන.
"එහෙමද? ඒත් ඔයා පොත අල්ලගෙන ඉන්නෙ අනිත් පැත්තට"😏😏
හැමෝම ආයෙත් හිනා වෙනව😕😕😕.
අපොයි දෙවියනේ! මීට වැඩිය හොදයි කලිසම ගලවලම හිටියනම්. මම එක පාරටම ගැස්සිලා ගියේ අර කෙල්ල මගෙ අතේ තිබුණ පොත ඇදල ගත්ත වේගෙට. මම බිරාන්ත වෙලා බලාගෙන ඉන්නකොට එයා පොත හරි පැත්තට හරවල ආපහු මට දුන්නා.
BINABASA MO ANG
Winter Song (Part 2 of Just Another Spring )
Fanfiction"Kim Bo Young! I like you" මම එහෙම කියනකොට ලිලී කිසිම වෙනසක් නැතුව මගෙ දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙ කතා කලා. "Hyun Song Min ! ඒ පාර ඔහේ මාව විහිලුවකට ගත්තද😠😠😠?" මම තව වචනයක්වත් කියන්න කලින් එයා අත් දෙක සාක්කු දෙකේ දාගෙන යන්න ගියා. මම ආයෙත් දුවල ග...