Chapter 14

52 18 2
                                    

"ඔයා මොකද්ද ඔය ලියන්නෙ?"

මම එහෙම ඇහැව්වෙ ලිලී මේසෙට නැමිල හරිම උනන්දුවෙන් මොකක් හරි ලිය ලිය හිටපු නිසා.

"ඇයි පේන්නෙ නැද්ද? මේ අර principal ලියන්න කිව්ව apology letter එක😠😠😠"

"මොකක්? එතකොට මොකද්ද ඔය ලියල තියෙන්නෙ😮😮😮😮?"

"මොකද්ද😮😮😮?"

"Hi Baby, How are you කියල😮😮😮"

"ඉතින්?"

"ඕක principal ටද? මටද?"

"principal ට. ඔයාට මොකටද මම ලියුම් ලියන්නෙ😠😠😠?"

"ඒත් ඕක love letter එකක් වගේනෙ😑😑😑"

"වගේ නෙවෙයි. love letter එකක් තමයි"😈

"ඔයාගෙ මොලේ හොද නැද්ද😕😕?"

"හොදයි"😈

"එහෙනම් මොනවද මේ කරන විකාර වැඩ. මොකටද principal ට love letters?😠😠"

"ඔයා කට වහගෙන ඉන්නකො😠😠. මම කියන්න තියන සේරම ටික දාල කාටවත් පෙන්නන්න බැරි විධියෙ ලියුමක් ලියල දෙනව මිනිහට. "

මෙයත් එක්ක නම් එසේ මෙසේ කෙනෙකුට හැප්පෙන්න බෑ වගේ😕😕. කමක් නෑ ඉතින්. මගෙ girl friend නෙ. කාටද ආඩම්බර😊😊.
මම එයා ලිය ලිය හිටපු එකට එබුණා.

"......... ඔය පරණ office එක ඇතුලෙ ඉදගෙන ඉදල ඉදලම ඔහේගෙ මොලේ කොලොප්පන් වෙලා. I miss you......"

හයියෝ! මේක දැකල ලිලීව ඉස්කෝලෙන් එලවයිද දන්නෙ නෑ😨😨😨.

".........මම ඔහෙට හොද පාඩමක් උගන්නලමයි පස්ස බලන්නෙ. I Love you so much!"❤

මම ඒක දිහා බලන එක නැවැත්තුවෙ මට පිස්සු හැදෙන්න ආසන්න නිසා.

"හරි දැන් ඉවරයි!"😈

ටික වෙලාවකින් ලිලී එහෙම කිව්ව.

"ආහ්! ඉවරද?"

"ඔව් . අත්සන දාන්න විතරයි තියෙන්නෙ😊😊"

-Your loving sweet heart Lilly-

"මේ ඇත්තටම ඔයා ඕක principal කාරයට දෙනවද😮😮😮?"

"නැතුව මම මොකටද මේක ලියන්නෙ😠😠😠?"

"පිස්සු නැතුව නිකං ඉන්නව. තවත් punishment points ඉල්ල ගන්නද හදන්නෙ? එච්චරක් නෙවෙයි ඔයාව transfer කරලම දායි"😑

"ඒව මම බලා ගන්නම්😠😠! තව කොලයක් දෙනව මෙහාට"

"ඒ මොකටද තව එකක්😮😮😮?"

"ඇත්තම apology letter එක ලියන්න😑😑"

මෙයා එක්ක ඉදල මට හොදටම පිස්සු හැදෙයි වගේ. මම එයා අතට කොලයක් දීල එතනින් ටිකක් එහාට ගියේ trip එක ගැන තව විස්තර ටිකක් කට්ටියන්ගෙන් අහගන්න.

"අපි යන්නෙ කොහෙටද?"

මම එහෙම ඇහැව්වෙ Hae Jin ගෙන්.

"Brown hill කන්දට. එහෙ camp ගහනවලු"

"ෂා නියමයි. එක සැරයක් අපෙ අම්ම පොඩි කාලෙ එයාව kidnap කරල Brown hill කන්දට අරගෙන ගිහින්. තාත්ත තමයි බේරගෙන තියෙන්නෙ😊😊😊"

"ඒකත් එහෙමද? එහෙනම් හොදට බලාගන්න වෙයි ලිලීව
එයාවත් ඉස්සුවොත් එහෙම කවුරැ හරි"😏

"එහෙනම් මගෙ සම්පූර්ණ අනුකම්පාව හිමිවෙන්නෙ ඒ උස්සපු මනුස්සයට. ඒක නෙවෙයි තව කවුද අපි එක්ක යන්නෙ?"😏

"Home room teacher, එයා කොහොමත් යනවනෙ. Teacher Im, Principal Lee. එච්චරයි!"

"මොකක්? principal කාරයත් යනවද?😕😕😕"

"ඔව්! එයත් යනව"😑

"ෂිට්! මිනිහ යනවනම් ඉවරයි මුලු trip එකම. "

මම ලිලී ළඟට ගිහින් ඉදගත්ත.

"ඇයි ඒ පාර මොකද්ද😑😑😑?"

"බලන්නකො! අර principal කාරයත් යනව අපි එක්ක"

"අපි එක්ක? කොහෙද යන්නෙ😮😮😮?"

"Trip එක ගෑණියේ trip එක"

"අපෝයි! ඉවරයි! ඒ මනුස්සය ගියාම අපි කොහොමද  ටිකක් සැනසිල්ලෙ ඉන්නෙ😠😠😠"

"අන්න හරි! මමත් ඕකමයි කියන්නෙ. අපි දෙන්න හොදට මැච් වෙනව😊😊😊"

"හරි! මේ ලියුම මුලින් දීල ඇත්ත apology letter එක පස්සෙ දෙනව. එතකොට කාටවත් මොකුත් කියන්න බෑ😊😊"

ඊට පස්සෙ එයා අතින් කිව්වෙ කණ ළං කරන්න කියල. මමත් එහෙම කලා.

"බය නැතුව ඉන්න. අපි principal ට මොකක් හරි ගේමක් දෙමු. Trip එක සවුත්තු වෙනවනෙ නැත්නම්"

"මොකද්ද අපි කරන්නෙ😕?"

"මම ඒක අදාල වෙලාවට කියන්නම්😊😊. කපල් shoes ගන්නකොට දම්පාට ඒව ගන්න."

"ඔයා මොකද්ද කරන්න හදන්නෙ ඇත්තටම. ?😮😮😮"

"ඔයා දැනට කට වහගෙන ඉන්න. මම කිව්ව විධියට දම් පාට කපල් ෂූස් ගන්න. එච්චරයි. got it?"

"yes ma'am!"😊

මට නම් තේරෙන්නෙ නෑ මෙයා මොනව කරන්න හදනවද කියල. දම් පාටම මොකද😮😮😮?
_________________________________________

Winter Song  (Part 2 of Just Another Spring )Where stories live. Discover now