Chapter 11

58 17 0
                                    

"වට්😠😠😠? one weak suspension?"

Lilly එහෙම ඇහැව්වෙ පුටුවෙන් නැගිටින ගමන්.

"මම කිව්වනෙ මම ඔය paper එක ගත්තෙ නෑ කියල. මම ඔලුවෙන් හිටගෙන කිව්වත් ඔයගොල්ලො ඇයි විශ්වාස කරන්නෙ නැත්තෙ?"😢😢

"We are sorry! ඔයා ඒක කලේ නෑ කියල ඔප්පු කරන්න පුලුවන්ද?"😠

"shit!😠😠😠! "

Lilly දොරෙන් එලියට ඇවිත් දොරට පයින් එකක් ගැහැව්ව. ඊට පස්සෙ කකුල අල්ලගෙන උඩ පනින්න ගත්තා.

"ටිකක් සන්සුන් වෙන්න. Calm down!"😑

"calm down😠😠? ඔයාට පිස්සුද? අර ගෝතයෝ ටික මට class suspension එකක් දැම්ම. නිකං බලාගෙන ඉන්නද කියන්නෙ?"

"පොඩිඩක් සද්ද නොකර මට හිතන්න දෙනව"😑

"ඉතින් හිතනවකො😠😠"

"shut up! ඔයාගෙ විකාර නිසා තමයි මේ සේරම. අර කෙහෙල්මල් යටසායක් හොයන්න ගියේ නැත්නම් මේක වෙන්නෙ නෑ"😠😠

"කමක් නෑ! මම සතියක් ගෙදරට වෙලා ඉන්නව. හැබැයි මම ආපහු ඇවිත් ඔය හොරාව අල්ලගන්නවමයි. අන්න එදාට මම ඔය decipline commitee එකේ කට්ටියව ඔලුවෙන් හිටෝනවමයි😠😠"

"අනේ මේ! නිකං කට වහගෙන ඉන්නව. එතනත් බොරැවට වාචාල කමට කියෙව්ව විතරයි මොනවත් කරගන්න පුලුවන් වුණාද? නෑනෙ"😑

"ඔහොම ඉන්න ටිකක්"😑

එහෙම කියල එයා ආයෙ ඇතුලට ගියා. ඒ පාර මොකද්ද කරන්න හදන්නෙ😧😧😧? අපි ආයෙ ඇතුලට යනකොට ඒ කට්ටිය මොකද්ද discussion එකක්. ලිලී කතා කලා.

"Excuse me! dicipline commitee ද මොකද්ද එක"😑

"yes?"😤

"මම ඕක ගත්තෙ නෑ කියල ඔප්පු වුණොත් මොකද වෙන්නෙ?"😤😤

"අපි ඔයාට කරපු චෝදනා සේරම අයින් කර ගන්නව. එච්චරයි"😑

"එහෙනම් ඒකෙනුත් වැඩක් නෑ. විකාර😠😠😠!"

ලිලී ආයෙ එලියට ඇවිත් දොරට එකක් ගහල උඩ පනින්න පටන් ගත්තා.

"මේ හලෝ! විකාර කරන්නෙ නැතුව ටිකක් කල්පනා කරල බලනව! ඔයාගෙ විකාර නිසා මගෙ මොලෙත් අවුල් වෙනව😠😠😠. ආයෙ එහෙම ඕක ඇතුලට යන්න එපා ."

"මට වෙලාවකට හිතෙනව ඔය paper එක ගත්තෙ ඔය dicipline commitee එකේ ගෝතයො ටික කියල"😑

Winter Song  (Part 2 of Just Another Spring )Where stories live. Discover now