Chapter 13

57 18 1
                                    

"Kim Bo Young! I like you"😆

මම එහෙම කියනකොට ලිලී කිසිම වෙනසක් නැතුව මගෙ දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙ කතා කලා.

"Hyun Song Min ! ඒ පාර ඔහේ මාව විහිලුවකට ගත්තද😠😠😠?"

මම තව වචනයක්වත් කියන්න කලින් එයා අත් දෙක සාක්කු දෙකේ දාගෙන යන්න ගියා.
මම ආයෙත් දුවල ගිහින් එයා වටේට අත් දෙක දාල එයාව අල්ල ගත්තා.

"I Love you"

මම එකපාරටම එහෙම කියනකොට එයා නැවතුණා. ඊට පස්සෙ මගෙ අත් දෙක අතෑරල ආපහු හැරැණා.

"ඔය ඇත්තමද?"😕

එයා එහෙම ඇහැව්ව.

"බොරැවට එහෙම කියනවද😠😠?"

එයාගෙ මූණෙ හිනාවක් ඇඳුණ.

"සලකා බලන්නම්!"😤

එහෙම කියල එයා ආයෙත් ඉස්සරහට ගියා.
මමත් එයාගෙ පස්සෙන් දුවල ගියා.

"මොනවද සලකා බලන්නෙ😠😠😠? හරියට දෙයක් කියන්නකො"

"එහෙම බෑ. ඕන දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනෙ. මම මේ ගැන සලකා බලලා, මූලික ශක්යතා අධ්යයනයක් කරල, නිගමනයකට එනකම් ඔයා waiting list එකේ😊😊"

"මොකේ😕😕?"

"Waiting list එකේ"

"එතකොට ඔය list එකේ තව කවූද ඉන්නෙ😕😕?"

"වෙන කවුරැත් නෑ"😑

"එහෙනම් ඒක list එකක් වෙන්නෙ කොහොමද😕😕?"

"කොහොම හරි ඒක එහෙම තමයි. මේ Hyun Song Min! මම එකක් කියන්නම්. මට උගන්නන්න එන්න එපා😠😠"

"අනේ නෑ! ඔයා වගේ දැනුමෙන් පරිපූර්ණ , උගත් , බුද්ධිමත් එක්කෙනෙක්ට මම මොනව උගන්නන්නද"😑

"අන්න හරි! Follow me!"😤

එහෙම කියල එයා මාවත් ඇදගෙන යන්න පටන් ගත්තා.

"Excuse me! අපි කොහෙද මේ යන්නෙ?"😕

"Principal Lee ගෙ office එකට"😤

"ඒ මොකටද?"😮😮

"මට සිද්ධ වුණ සාහසික අවනම්බුවට සමාව ගන්න ඕනෙ හැමෝම."😤😤

"මොකක්? ඔයා හිතන්නෙ එතන කට්ටිය sorry කියල ඔයාට වැඳවැටෙයි කියලද?"😣😣

Winter Song  (Part 2 of Just Another Spring )Where stories live. Discover now