Chapter 7

61 18 2
                                    

මම එදා ගෙදර ගිහිල්ලත් කල්පනා කලේ Lilly කිව්වෙ මොනව ගැනද කියලයි. මොනවහරි මගෙ ජීවිතෙත් අවදානමට ලක්වෙන ideasද දන්නෙ නෑ.

"මොනවද ඔයා කිව්ව ideas?"

මම එහෙම අහල එයාට text එකකුත් යැව්ව.

"මම කිව්වනෙ හෙට කියන්නම් කියල😠😠😠"

"දැන්ම කිව්වට මොනවත් වෙන්නෙ නෑනෙ😠😠😠"

"එහෙම කියල අවදානමක් ගන්න බෑනෙ😠😠😠"

එයත් එක්ක තව කතා කලත් එච්චරම තමයි. මම phone එක පැත්තකට දාල නිකං හිටියා.
____________________________________________

"හරි දැන්වත් කියනව බලන්න ඔය මහ ලොකු ideas මොනවද කියල😠😠"

මම එදා උදේ එහෙම ඇහැව්වෙ එයාව හම්බ වුණාට පස්සෙ.

"ඔයා මගෙ අතිවිශිෂ්ඨ ideas විහිලුවකට ගත්තද?"😠😠

"අනේ නෑ! අතිවිශිෂ්ඨ දෙයක්මනෙ ඔයා කලොත් ඉතින්"😏

"😊😊😊ඒක තමයි. එනව යන්න"

එහෙම කියල එයා මගෙ අතින් අල්ලගෙන class එකට ඇදගෙන ගියා.

"මෙන්න"😤😤😤

එයා ෆයිල් එකක් දික් කලා.

"මොකද්ද ඔය?"😕

"package එකක්"😈

"මොන package එකක්ද?"😮

"-How to win her heart- ඒක තමයි package එකේ නම. package එකම ගන්නව නම් ලාබෙට දෙන්නම්. එක idae එකක්  won 4000. ඔයාව මම හොදට අදුරන නිසා 4500ක් දෙන්න කමක් නෑ"😤😤

"වට්? මේකටත් සල්ලි ඕනෙද?"😠😠

"ඔයා හිතන්නෙ මේක ලේසි වැඩක් කියලද?"😠😠

"නැතුව?"😠😠

"එහෙනම් මගෙන් අහන්නෙ මොකටද ? ඔයාම කරගන්න එකයි ඇත්තෙ😑😑. මේක හොදට මතක තියාගන්නව! මම මේ කරන්නෙ මෙහෙවරක්"

"මොකක්😮😮?"

"මට වඩා මොලේ අඩු අයට උදව් කරන එක ලේසි පහසූ දෙයක් නෙවෙයි. මගෙ වටිනා කාලයයි ශ්රමයයි කැප කරල....."😠😠

"ඇති ඇති! නවත්තගන්නව!😧😧. කීයද ඔය package  එකම?"

"won 15000යි. ඔයාට නිසා 20000 යි😊😊"

"ෂිට්😠😠😠! ආ තියා ගන්නව! දැන් දෙනව ඕක මෙහාට"

මම ඒ file එක උදුරල ගත්තත් ඒකෙ තියන කිසිම දෙයක් මට තේරැණේ නෑ.

Winter Song  (Part 2 of Just Another Spring )Where stories live. Discover now