Chapter 15

51 17 0
                                    

මම ඊළඟ දවස් දෙකේම කොච්චර කරදර කර කර ඇහැව්වත් ලිලී මට කිසිම දෙයක් කිව්වෙ නෑ.

"මොකද කියන්න බැරි? මම කාටවත් කියන්නෙ නෑනෙ. මට විතරක් කියනවකො😠😠😠"

"ඔයාව තමයි මට ටිකක්වත් sure නැත්තෙ😑😑😑"

"ඒ මොකද 😕😕😕?"

"ඔයාට කට වහගෙන ඉන්නම බෑනෙ. කිව්ව ගමන් ලීක් කරයි. "😑

"මොකක්?"

"හා බොරැද බලනව😑😑😑! ඔයා ඒක Hae Jin ට කියනව, එයා Hyun Sik ට කියනව, එයා අරයට කියනව, අරය මෙයාට කියනව අන්තිමේදි කවුරැ හරි ගිහින් කෙලින්ම primcipal ටම කියයි😑😑😑. ඒකෙන් වෙන්නෙ මට තව punishment points වැඩි වෙන එක විතරයි"

"ඒක නෙවෙයි! අර ලියුම නිසා ඔයාට punishment points හම්බ වුණේ නැද්ද😕😕😕?"

"මොන ලියුමද 😑😑?"

"Principal ට ලිව්ව love letter එක ගැන මම අහන්නෙ"😑

"ආ! ඒකද ? නෑ. හම්බ වුණේ නෑ"

"පුදුමයි!"

"පුදුම වෙන්න දෙයක් නෑ. එයා ඒක කියෝල මට බනිනකොට vice principal ආව. එයා ඇහැව්ව බනින්නෙ ඇයි කියල. principal කාරය කිව්ව එයාට අපහස කරල ලියුමක් හම්බ වුණා කියල. අරය කිව්ව ඒක බලන්න දෙන්න කියල..."

"ඉතින්😮😮😮?"

"ඉන්නව කියනකම්😠😠😠! එතකොට principal කිව්ව ඒක පෙන්නන්න බෑ කියල. මමත් කිව්ව මම එහෙම එකක් ලිව්වෙ නෑ කියල.... "

"ඉතින් 😮😮😮😮?"

"කට වහගෙන අහගෙන ඉන්නව😠😠😠. එතකොට vice principal කිව්ව ඔප්පු කරන්න බැරි නම් punishment points දෙන්න බෑ කියල. කලිනුත් මට අසාධාරණ ක්රියාවක් වුණ නිසා. ඊට පස්සෙ එයාල බැණ ගන්න පටන් ගත්තා"

"බැණගත්ත කිව්ව😮😮😮?"

"ඔව් principal කිව්ව එයා කියන්නෙ ඇත්ත කියල. Vice principal කිව්වෙ සාක්ෂි නැතුව පිලිගන්න බෑ ලියුම පෙන්නන්න කියල. ඒත් අරය ඒක පෙන්නන්න බෑම කිව්ව. ඒ දෙන්නට බැණගන්න ඉඩදීල මම එලියට ආවා. That's all

අනික මම ලියපු ඇත්ත apology letter එක දැක්ක vice principal😊😊😊."

පව් එක අතකට principal කාරය😕😕😕. ලිලී එක්ක ටැපලිලා ඒ මනුස්සය කරගත්ත දෙයක්! .

Winter Song  (Part 2 of Just Another Spring )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin