"ඔයා principal කාරයට මොකද කලේ?"
මම එහෙම අහනවත් එක්කම ලිලී අත් දෙකෙන්ම මගෙ කට තද කරල වැහැව්වා.
"කට වහගන්නව හලෝ! දෙන්නම ගස් කාටහරි ඇහුණොත්. "😠😠😠
"ඉතින් කියනවකො 😠😠😠. මොකද කලේ?"
"මම එයාට මිදි juice කියල red wine පෙව්ව😊😊:
"මොකක් 😮😮😮? ඒ මනුස්සය මෝඩයෙක් වගේ බිව්වද ඒව😮😮?"
"නෑ නෑ!! අහුවෙන හින්ද ඇත්තම මිදි juice එකකට red wine දාල කලවම් කලා. Sleeping pill එකකුත් දැම්මා. එයාට මහන්සියි කිව්ව කූඩාරම් හදල. ඉතින් මම ඒව දුන්න. මුලින්ම මිනිහට අමුතු සුවදක් ආව. මම කිව්ව මිදි juice හොද පරණ වෙනකොට තමයි, එතකොට ඔහොම සුවදක් එනව. අපෙ ආච්චි ඕක දුන්නෙ කියල"
"😂😂😂😂😂 කියල වැඩක් නෑ. ඉතින්?"
"ටික වෙලාවකට පස්සෙ කිව්ව එයාට ටිකක් මහන්සියි ඔලුව කැරකෙනව වගේ කියල. මම කිව්ව අපි ඉතුරැ වැඩ ටික කරන්නම් ඔයා rest කරන්න කියල. ඕනෙ නම් තව බොන්න කියල red wine + මිදි juice බෝතලෙත් දුන්න.එයා මට thank you කියලත් කිව්ව😊😊"
"දැන් නැගිටල බලයි අපි කොහෙද කියල😂😂"
"බය වෙන්න එපා මම එයා හිටපු camp එක ඇතුලෙ note එකක් තියල ආවෙ"
"මොනව කියලද😮😮😮?"
"අපි කන්ද පහලට යනව කියල"😊
"ඒත් අපි යන්නෙ උඩටනෙ😮😮😮"
"ඒක තමයි මෝඩයෝ😠😠😠! මිනිහ නැගිටල පහලට ගිහින් අපිව හොයයි. එතකොට කරදරයක් නෑනෙ. උඩට වෙලා නිදහසේ ඉන්න පුලුවන්"
"අපේ phonesත් off😂😂"
"😁😁😁 මම දක්ෂයිනෙ😊😊!"
"දක්ෂයි දක්ෂයි!!!😏😏😏. අර මනුස්සය මොන ජංජාලයක් කරගනියිද දන්නෙ නෑ."
"ඒක ඉතින් මම කොහොමද දන්නෙ? හරි ! දැන් principal ව අමතක කරන්න. එයා දැන් මෙතෙන්ට අදාල subject එකක් නෙවෙයි"
"හරි😁😁😁"
මම ලිලීගෙ අතින් අල්ලගෙන කන්ද නගින්න පටන් ගත්තා.
__________________________________________"ok! අපි මෙතන නවතිමු! "📣
Teacher Ahn එහෙම කිව්වෙ අපි සෑහෙන දුරක් කන්ද නැගල තැනිතලාවකට ආවට පස්සෙ.
ඉතින් අපි බඩු ටික සේරම තියල ඉදගත්තා.
YOU ARE READING
Winter Song (Part 2 of Just Another Spring )
Fanfiction"Kim Bo Young! I like you" මම එහෙම කියනකොට ලිලී කිසිම වෙනසක් නැතුව මගෙ දිහා බලාගෙන හිටියා. ඊට පස්සෙ කතා කලා. "Hyun Song Min ! ඒ පාර ඔහේ මාව විහිලුවකට ගත්තද😠😠😠?" මම තව වචනයක්වත් කියන්න කලින් එයා අත් දෙක සාක්කු දෙකේ දාගෙන යන්න ගියා. මම ආයෙත් දුවල ග...