Chapter 18

54 18 0
                                    

"Mr . Song! Let's talk!"

Doctor එහෙම කියනවත් එක්කම මම පුටුවෙන් නැගිට්ට. Hyun Wooත් ආව මාත් එක්ක.

"Take a seat!"

අපි දෙන්නම ඉදගත්ත. ඉදගත්ත නෙවෙයි ඉබේටම ඉන්දවුණා අපිට.

"මේකයි!"

Doctor කතා කරන්න පටන් ගත්ත.
එයාට මැච් වෙන bone marrows තියන කෙනෙක් නෑ ඒ family එකේ. අපි ඊයෙ ඔය දෙන්නවත් චෙක් කරල බැලුවනෙ. ඒත් තාම අපට හරියන කෙනෙක්ව හම්බ වුණේ නෑ. එයාට මැච් වෙන කෙනෙක්ව හමබ වෙනකල් අපිට ඉන්න වෙනව"

"වට්? කොච්චර කල් බලාගෙන ඉන්නද?"

මම ඇහැව්වෙ පුටුවෙන් නැගිටල.

"හරියන කෙනෙක්ව හම්බ වෙනකල් කොච්චර කාලයක් ඉන්න වෙයිද කියන එක මට හරියට sure කරන්න බෑ. ඒත්...!"

"ඒත් මොකද්ද😮😮😮😮?"

"එයාව අද discharge කරනව. treatments ගෙදරදි කරන්න පුලුවන් ඒව නිසා. එයාව පුලුවන් තරම් සතුටින් තියන්න"

Doctor එහෙම කියල නැගිටල යන්න ගියා.

මගෙ ඇස් වලින් සට සට ගාල කදුලු වැටෙන්න පටන් ගත්ත.
Hyun Woo මාව එලියට එක්කරගෙන ආව.

"අඩන්න එපා උලමෝ😠😠😠! doctor කිව්වෙ ලිලීව සතුටින් තියන්න කියල. අපි අඬ අඬ කොහොමද තව එක්කෙනෙක්ව සතුටින් තියන්නෙ😑😑?"

Hyun Woo සාක්කුවෙන් එලියට ඇදගත්ත tissue එකක් දුන්න මට.

"ආ ගන්නව😠😠!  දැන් ඔය tap එක වහගන්නව"
__________________________________________

ලිලීව එදා හවස discharge කලා. මම එයාව හම්බ වෙන වෙලාවට කොහොම හරි හිනාවක් මූණට දාගත්ත.

"මට ගෙදර යන්න පුලුවන් කිව්ව😊😊😊"

එයා එහෙම කිව්වෙ උඩ පැන පැන.
මමත් හිනා වුණා. හරියට දැන් එයාට හොදටම සනීපයි කිව්ව වගේ.

"ඒත් තවම දගලන්න එපා. ඔයාට සනීප වුණාට තවම දගලන්න හොද නෑ."

මම එහෙම කියනකොට එයා හිනා වුණා.

"Don't worry! මට හොදටම සනීපයි දැන්. "😊😊

හැමෝම එයාට කියන්න ඇති එයාට දැන් ගොඩක් දුරට සනීපයි කියල. මම අහක බලාගත්තෙ එයාගෙ හිනාව දකිනකොට මගෙ ඇස් වලට කදුලු එන නිසා.

Winter Song  (Part 2 of Just Another Spring )Where stories live. Discover now