Chapter 8

61 17 0
                                    

Kang Hyun Woo! 😮😮😮

මම පුදුමෙන් Hyun Woo දිහා බලාගෙන ඉන්නව- Hyun Woo මගෙ දිහා බලාගෙන ඉන්නව. ඊට පස්සෙ Hyun Woo කතා කලා.

"get out!"😑😑

"why? තමුසෙ මොකද මේ වගේ තැනක කරන්නෙ?"😕

"ඉක්මණට එලියට යනව! මම තමුසෙව පස්සෙ මීට් වෙන්නම්"😑

එහෙම කියල Hyun Woo මාව බලහත්කාරෙන් වගේ ඇදගෙන ගිහින් දොරෙන් එලියට තල්ලු කලා.
ඒ මොන විකාරයක්ද?

මම ආපහු හැරිල දොරටත් පයින් එකක් ගහගෙන එලියට ගියා. Kang Hyun Woo එතන මොනව කලත් මිනිහට වටින්නෙ නෑ මාව එහෙම එලියට ඇදල දාන්න😑😑😑.

මම ගෙදර ගිහිල්ලත් පුටුවක් උඩ කකුල් දෙක තියාගෙන කල්පනා කරනකොට අම්ම ආව.

"මොනවද ඔයා කල්පනා කරන්නෙ😕😕😕?"

"මම?"😕

"ඔයා තමයි😑😑. මෙතන වෙන කවුරැත් නෑනෙ"

"අම්මට ඕව තේරෙන්නෙ නෑ😑😑😑"

මම එහෙම කියල එතනින් නැගිට්ට.

"ඔහොම ඉන්න! මොනවද මට තේරෙන්නෙ නැත්තෙ😠😠😠? මට ඕන දෙයක් තේරෙනව. කියනව බලන්න"

අම්මටත් ඉතින් එයාගෙ දැනුම පෙන්නන්න අවස්ථාවක් තියනව නම් ඊට වැඩිය දෙයක් නෑනෙ.

"හරි එහෙනම්!"😑

මම අම්ම ඉස්සරහින් හිටගෙන අත් දෙක බැඳගත්ත.

"Hyun Woo මොකද Eat me restaurant එකේ වැඩ කරන්නෙ?"😕

"එයාට සල්ලි ඕන නිසා"😊

"එයා මොකටද restaurants ගාණෙ වැඩ කරන්නෙ? එයා SM group එකේ chairmanගෙ පුතා"😠

"එහෙනම් ආසාවට වෙන්න ඇති. සමහර විට ඒ company එක බංකොලොත් වෙන්න යනවද දන්නෙත් නෑ. 😱😱😱😱😱
ඉවරයි! ඒ මනුස්සය අපේ company එකේ major shareholder කෙනෙක්. මම තාත්තට call කරන්න යනව"

එහෙම කියල අම්ම ඉක්මණට උඩට දිව්ව. දැන් ඉතින් ඒ company එක බංකොලොත් වෙන්න යනව කිය කිය ඇවිදියි හැමතැනම😏😏😏😏.
අන්තිමට බොරැ rumors පැතිරෙව්ව කියල SM group එකෙන් නඩු දැම්මත් මම නම් පුදුම වෙන්නෙ නෑ.

___________________________________________

"Hyun Min! ඇයි ඔයා මට කලින් කිව්වෙ නැත්තෙ😢😢😢?"

Winter Song  (Part 2 of Just Another Spring )Dove le storie prendono vita. Scoprilo ora